Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

රුහුණ විශ්ව විද්‍යාලයේ අපේ අලුත් වැඩක්...

Thursday, April 5, 2012




සාමාන්‍යයෙන් ඉංජිනේරු ශිෂ්‍යයන් දිහා සමාජය බලන්නේ රළු අදහස් සහිත යන්ත්‍ර වගේ මිනිස්සු පිරිසක් දිහා බලන විදියට..නමුත් අපි ගණිත විෂයයන් හැදෑරුවට සාමාන්‍ය ශිෂ්‍ය පිරිසක්.

මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ලාබාලතම ඉංජිනේරු පීඨය වන, රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 13 වන ශිෂ්‍ය කණ්ඩායම විදියට අපි අලුත් වැඩකට අත ගැහුවා.. ඒ තමයි බ්ලොග් පවත්වාගෙන යන සහ නොයන අපේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලාත්මක හැකියාවන් සහ නිර්මානාත්මක අදහස් සයිබරයට ගෙන ඒම සඳහා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම.. හැබැයි තවමත් මේ කටයුත්ත ආරම්භ කළා පමණයි..

බ්ලොග් ලියන අයගේ සහය අපේ බ්ලොග් එක සයිබර් අවකාශයේ ඉදිරියට ගෙන යාම සඳහා බලාපොරොත්තු වෙනවා...හැකියාවක් තිබෙනවා නම් මේ පොස්ට් එක ඔබේ බ්ලොග් එකෙත් පළ කරලා තරුණ පිරිසට ධෛර්යයක් ලබා දෙන්න..

http://www.efac.tk
මෙන්න ලින්ක් එක..

21 comments

  1. හොඳ වැඩක්.

    ජයෙන් ජය!!

    ReplyDelete
  2. සුභ පැතුම් හැම දේකටම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා.. සහයෝගය බලාපොරොත්තු වෙනවා..

      Delete
  3. එල එල!
    අපිත් කියවන්නම්!:)

    ReplyDelete
  4. ඔක්කොම හොඳා.. Domain එක තමා අවුල :D

    ReplyDelete
    Replies
    1. ඒ ඩොමේන් ඒක ගත්තේ සැහෙන්න අමාරුවෙන්.. මොකද්ද අවුල?

      Delete
  5. "අරුණැල්ල" පේරා ඊ-ෆැක් එකේ සමාජ සත්කාරයේ නම.... ඒ නිසා හුරුපුරැදුයි....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මම බ්ලොග් එක කරන්න ගත්තට පස්සේ ඒක දැන ගත්තේ.. www.arunalla.blogspot.com කියන ඩොමේන් ඒක ගන්න බලද්දී අරුණැල්ල වැරදීමකින් ඒ බ්ලොග් එකට ගියා..

      Delete
  6. නියමයි මල්ලි... හොඳ වැඩක්...
    ජය!!!

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ.. ඔන්න Law Faculty එකේ sup ඒකත් ඕනේ.. හොඳේ!

      Delete
  7. අලුත් වැඩේට අපෙනුත් සුබ පැතුම් ........!!!
    ජය වේවා !!

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading