ඊයේ අපේ රත්තා අයියාගේ පොස්ටුව දැක්කම තමයි මෙහෙව් පොස්ට් එකක් දාන්න අයිඩියා කෑල්ලක් පහල උනේ.. ඒ පින් බලෙන් රත්තා මහතාට අමා මහ නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
අද මගේ උපන් දිනේ වගේ දවස. (සැ.යු: පෙරේදා නොවේ.) මට දැන් විසි එකයි..(තව ම ගොඩ ගිහින් නැති හින්දා යෝජනා එහෙම තියෙනවා නම් කියලයි කිව්වේ හොඳේ..) ඒ කියන්නේ මං දැන් පට්ට වැඩිහිටියෙක්. කඩේකින් ඕන ම මෙව්වා එකක් ඉල්ලන්න පුළුවන්.. හෙක් හෙක්.. වෙන මොකක් නැතත් ඒ සතුට සමරන්න ඕන නේ..හැමෝට ම කේක් දෙන්න විදියක් නෑ ..
මෙන්න මේකෙන් කෑල්ලක් කඩාගෙන කාලා මට දීර්ඝායුෂ පතනවා හොඳයි..
Subscribe to:
Post Comments (Atom)
නොදකින් හිපාටුවා....තෝ නම් පලවෙනිදම තමා..සුබ මෙව්වා එක්ක් වේවා මයේ අම්මා....උම්ම්මා...
ReplyDeletehappy birthday too yooo
ReplyDeleteEhema berenna ba.cake ona.
ReplyDeletemay you live long with happiness as your best friend....:)
සුභ උපන්දිනයක් වේවා.
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා මල්ලියේ..
ReplyDeleteඑහෙනම් දැන් බය නැතුව තැනකට ගිහින් එවුවා මෙවුවා ඉල්ලනවා ඇති නේ?
සුබම සුබ උපන්දිනකටත් පැතුම් ඉටුවෙන සුබ අනාවකටත් සුබ පැතුම් මල්ලියෝ..!!!
ReplyDeleteසුභ උපන් දිනයක් !!!!
ReplyDeleteගොඩ යෑමට මෙවුවා 1ක් ලැබේවා
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුම්. චිරාත් කාලයක් වැජබේවා.. එසවාහහ්
ReplyDeleteසුබම සුබ මෙව්වා එකක් වේවා ;) අපිට පාටියක් ඕනා හොඳේ :P
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් වේවා..සියලු පැතුම් ඉටුවේවා..!!!!!
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා මල්ලි...!!!
ReplyDeleteසුභ උපන් දිනයක් මලයෝ...පරක්කු වෙලයි දැනගත්තේ...සොරි වෙන්න ඕන..
ReplyDeleteහැපීම හැපී බර්ත් ඩේ 1 වෙන්න කියල පතනව!
ReplyDeleteකේක් නම් නැති උණත් කමක් නෑ :p
මෙව්වා බෝතලයක් දෙනවනම් ;)
සුබම සුබ 21 වැනි උපන් දිනක් වේවා ........!!!!!
ReplyDeleteහෆොයි, දැන්නේ මේක දැක්කේ!!
ReplyDeleteකමක් නෑ ඉතින්, ප්‍රමාද වී පිරිනැමෙන මාගේ සුභ පැතුම් පිළිගන්න!!