Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

හැපී බර්ත් ඩේ ටු මී...

Tuesday, April 3, 2012

ඊයේ අපේ රත්තා අයියාගේ පොස්ටුව දැක්කම තමයි මෙහෙව් පොස්ට් එකක් දාන්න අයිඩියා කෑල්ලක් පහල උනේ.. ඒ පින් බලෙන් රත්තා මහතාට අමා මහ නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

අද මගේ උපන් දිනේ වගේ දවස. (සැ.යු: පෙරේදා නොවේ.) මට දැන් විසි එකයි..(තව ම ගොඩ ගිහින් නැති හින්දා යෝජනා එහෙම තියෙනවා නම් කියලයි කිව්වේ හොඳේ..) ඒ කියන්නේ මං දැන් පට්ට වැඩිහිටියෙක්. කඩේකින් ඕන ම මෙව්වා එකක් ඉල්ලන්න පුළුවන්.. හෙක් හෙක්.. වෙන මොකක් නැතත් ඒ සතුට සමරන්න ඕන නේ..හැමෝට ම කේක් දෙන්න විදියක් නෑ ..

මෙන්න මේකෙන් කෑල්ලක් කඩාගෙන කාලා මට දීර්ඝායුෂ පතනවා හොඳයි..

16 comments

  1. නොදකින් හිපාටුවා....තෝ නම් පලවෙනිදම තමා..සුබ මෙව්වා එක්ක් වේවා මයේ අම්මා....උම්ම්මා...

    ReplyDelete
  2. Ehema berenna ba.cake ona.
    may you live long with happiness as your best friend....:)

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් වේවා.

    ReplyDelete
  4. සුභ උපන්දිනයක් වේවා මල්ලියේ..

    එහෙනම් දැන් බය නැතුව තැනකට ගිහින් එවුවා මෙවුවා ඉල්ලනවා ඇති නේ?

    ReplyDelete
  5. සුබම සුබ උපන්දිනකටත් පැතුම් ඉටුවෙන සුබ අනාවකටත් සුබ පැතුම් මල්ලියෝ..!!!

    ReplyDelete
  6. සුභ උපන් දිනයක් !!!!

    ReplyDelete
  7. ගොඩ යෑමට මෙවුවා 1ක් ලැබේවා

    ReplyDelete
  8. ඔන්න මගෙනුත් සුභ පැතුම්. චිරාත් කාලයක් වැජබේවා.. එසවාහහ්

    ReplyDelete
  9. සුබම සුබ මෙව්වා එකක් වේවා ;) අපිට පාටියක් ඕනා හොඳේ :P

    ReplyDelete
  10. සුභම සුභ උපන් දිනයක් වේවා..සියලු පැතුම් ඉටුවේවා..!!!!!

    ReplyDelete
  11. සුභ උපන්දිනයක් වේවා මල්ලි...!!!

    ReplyDelete
  12. සුභ උපන් දිනයක් මලයෝ...පරක්කු වෙලයි දැනගත්තේ...සොරි වෙන්න ඕන..

    ReplyDelete
  13. හැපීම හැපී බර්ත් ඩේ 1 වෙන්න කියල පතනව!
    කේක් නම් නැති උණත් කමක් නෑ :p
    මෙව්වා බෝතලයක් දෙනවනම් ;)

    ReplyDelete
  14. සුබම සුබ 21 වැනි උපන් දිනක් වේවා ........!!!!!

    ReplyDelete
  15. හෆොයි, දැන්නේ මේක දැක්කේ!!
    කමක් නෑ ඉතින්, ප්‍රමාද වී පිරිනැමෙන මාගේ සුභ පැතුම් පිළිගන්න!!

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading