අලුත් අවුරුද්ද නිසා නිවාඩු පාඩුවේ බුකියේ සැරිසරද්දී පරණ කතාවක් දකින්න ලැබුණා. බොහෝ දෙනෙක් මේක මීට කලින් දැකලා ඇති. ඒත් නොදැකපු අයට වැදගත් වෙයි කියලා හිතුණු හින්දා බ්ලොග් එකේ දාන්න හිතුවා. බලන්න. මේ කියන දේ ඔබට කොයි තරම් සමීප ද?, කොයි තරම් දුරට වලංගු ද? කියලා.
12.ඔබ ඇය/ඔහු සමග මැදියම් රැය වන තුරුත් කතා කරන අතර පසුව නිදා ගැනීමට යහනට ගිය පසුත් ඔබ සිතන්නේ ඇය/ඔහු ගැනයි.
11.ඔබ ඇය/ඔහු සමග සිටින විට ඇවිදින්නේ ඉතා සෙමිනි.
10. ඇය/ඔහු දුරක ගිය විට ඔබට ශෝකයක් දැනේ.
09.ඇය/ඔහුගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට නොදැනීම සිනහවක් නැගේ.
08.ඔබ ඇය/ඔහු දෙස බලන විට අවට සිටින අනෙකුත් පුද්ගලයන් ගැන අවධානයක් ඇති නොවේ,ඔබට පෙනෙන්නේ ඇය/ඔහු පමනි.
06. ඔබට හැමවිටම සිතීමට අවශ්‍ය ඇය/ඔහු ගැන පමනි.
05. ඇය/ඔහු දෙස බලන විට නොදැනීම ඔබේ මුවට සිනහවක් නැගෙන බව ඔබට දැනේ.
04. ඇය/ඔහුව දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.
03. මෙය කියවන මුලු කාලය තුලම ඔබේ සිතේ යම් පුදගලයෙකු සැරි සැරීය.
02. ඔබ එම පුද්ගලයා ගැන කොපමන සිතුවාද යත් මෙහි අංක 7 නොමැති බව ඔබ දුටුවේ නැත.
01.දැන් ඔබ අංක 7 නොමතිදැයි පරීක්‍ෂා කල අතර ඔබේ මුවට සිනහවක් නැගුනි.
ගත්තේ මෙතැනින්:
https://www.facebook.com/photo.php?fbid=388744811155421&set=a.275247329171837.82281.187160681313836&type=1&ref=nf
හි හී, නියම පරීක්ෂාව :) මට මේක මැසේජ් එකක් විදිහටත් ඇවිත් තියෙනවා.......
ReplyDelete~~~**දඟ මල්ල**~~~
මොකද උනේ ඉතින්?
Deleteට්‍රයි කොරල බලන්න ඕනා!:P
ReplyDeleteඔකේ අමුතුවෙන් හොයන දෙයක් නෑ නේ!!
Deleteහිකිස්..
ReplyDeleteහරි නේ කතාව??
Deleteoke podi podi adu paadu tkak thyanawa..:D
ReplyDeleteඒ මොනවා ද ඒ?
Deleteමේ විදියට වෙනස් කරොත් මොකද???
ReplyDelete9)ඇය ONLINE ඉන්නවා දුටු විට ඔබේ මුවගට සිනහවක් නැගේ !!!!!!!
8)ඇය ONLINE සිටින විට, ඔබට අනිත් පුද්ගලයන් ONLINE සිටිනවා නොපෙනේ!!!!!!!!
හිකිස් !!!!!!!!!!!!!!
අන්න ඒ විදිය නම් නියමයි.. මම හිතන්නේ වඩාත් ම ගැලපෙන විදිය එක තමයි!!
Deleteහරිනෙ! 7 නෑ කියල දැක්කෙ නෑ.
ReplyDeleteඒ කියන්නේ රාජගේ හිතත් කාගේ දෝ ළඟ නතර වෙලා.....
Deleteඇයි මේකෙ 1 ඉදන් අංක දාන්නෙ නැතුව 12 ඉදන් දාල තියෙන් නෙ?
ReplyDeleteඒක කලින් වටහා ගන්නවා නම් අහු නොවී ඉන්න පුළුවන්!
Deleteමමත් 7 නෑ කියලා දැක්කේ නෑනේ.. ඒත් ප්‍රශේණේ හිත කවුරු ගැනද හිතුවේ කියලා.. :)
ReplyDeleteඅර දවසක් පොස්ට් ඔෆිස් එකේ දී හමු වුණු කෙනා ගැන වෙන්න ඇති!!
Deleteමේවා බොරු කතා කොල්ලෝ
ReplyDeleteඒ වුණාට සමහර අයට හරි ගිහින් නේ!!
Deleteමාත් කියන්නෙ ඕවා බොරු කතා...
ReplyDeleteදැන් ඔයාලා දෙන්නා මට විරුද්ධව එකාබද්ධව නැගී සිටින්න ද හදන්නේ??
Deleteමමත් හත දැක්කේ නෑ නේ. ගෑනු ළමයි ටික මේ බොරු කථා කියලා මාරුව දාන්න හදන්නේ මේක කියවන කොට මතක් වෙන්නේ එක්කෙනෙක් විතරක් නෙවෙයි හින්දද දන්නේ නෑ නේද?. :P
ReplyDeleteඅන්න ඒක තමයි රෙපා මහත්තයෝ වෙන්න යන්නේ.. මෙයාලා මාරුව දාන්න හදන්නේ!
Deleteකලින්නම් දැකල තියෙනව...හැබැයි මේ වැඩේ සීයට සීයක් සාර්ථකයි....;)
ReplyDeleteඅනිවා..මටත් ගොඩක් දුරට සාර්ථක වුණා.. ඒ වුණාට ඒක නම් හිතලුවක් විතරයි!
Deleteමේක දාල තියන විදියෙන්ම අමුත්තක් තේරුණ නිසා මම කියෙව්වෙ අංක 01 ඉදන් ඉහලට වැඩේ අහු වුණා.
ReplyDeleteඅදහස නම් පට්ට අදහසක්
අන්න ඔබතුමාට එතන සැඟවුණු දේ අහු වුණා.. එහෙම වෙන්න ම එපැයි.. අත්දැකීම් බහුල අයෙක් නේ!
Deleteඇත්ත නේන්නං .. හත නෑ .. මගෙ හිතේ දෙන්නෙක් මැවුනා හැබැයි ..
ReplyDeleteමේ මේ සඳරු අයියේ.. ඔව්වා කියලා ඔන්න පවුල් පාර්ශවයෙන් බැනුම් අහන්න වුණොත් එහෙම අපිට බනින්න එපා හොඳේ!
Deleteහ්ම්ම්ම්... වෙන කෙනෙක් අපි ගැන හිතනවද කියලා බලා ගන්න ටෙස්ට් එකක් නැද්ද??? :)
ReplyDelete