-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
හෑ
ඈ??
අයෙත් අහලා.. ඇත්ත උඩින් පෙනුනට ඇතුළත වෙනස්.හොඳ හයිකු කවියක්
මටත් හිතුනෙ ඒකම තමා..වචන 100කින් කියන්න බැරිදේ වචන 11කින් කියලා තියන ලස්සන..
බොහොම ස්තුතියි.. ප්‍රවීනයගේ උපදෙස් ලැබීම සතුටක් වගේ ම ලොකු ගෞරවයක්..
අර්ථාන්විතයි ........
ස්තුතියි!
සෑහෙන හිතන්න ඕන පුංච් කවි පෙලක්..
අපි කවුරු කවුරුත් එහෙම තමයි අයියේ! ස්තුතියි මේ පැත්තේ ආවට!
ඔන්න ඔන්න පොඩි උන් නරක් වෙන්න හදනවා.....
අපි එහෙම නෑ.. අපි හොඳ ළමයි නේ අක්කේ!
Oopz..!!!
Noopzzzzz
හයිකු ගති ලක්ෂණ තියෙන කවියක්!
එහෙම එකක් ලියන්න ආසාවක් තිබුණා. පොඩි උත්සාහයක් දැරුවා. :)
තේරුනේ නෑ......
එච්චර අමාරු දෙයක් නෙවයි අයියේ.. මේ අපි හැමෝගේ ම ඇතුලත ස්වභාවය ගැන කියලා තියෙන්නේ..
කවිය නම් මටත් වැඩිය තේරුනේ නෑ.නිෂ්මිගෙ ෆොටෝ එක නම් ගොඩක් හිතට ඇල්ලුවා.
ඒ ගැන එච්චර හිතන්න එපා.. අමතක කරලා දාන්න..මම ගොඩක් කැමති චරිතයක් නිෂ්මි. බහුතරයකට දැන් මුසල්මානුවෝ පේන්න බැහැ නේ. අද අපි ලබන නිදහස් අධ්‍යාපනය රැක ගන්න ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ශ්‍රේෂ්ඨ ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඒ වගේ ම ලංකාවෙන්, පකිස්තානයට ම පිටුවහල් කළ යුතුයි කියන මුසල්මානුවෙක්.මම හිතන විදියට නම් හැමදාම අපේ හිත් වල රැදිය යුතු චරිතයක්.
සිරා.......... ලොවම කෙටියෙන් වගේ
ස්තුතියි දේවා අයියේ..
හෑ
ReplyDeleteඈ??
Deleteඅයෙත් අහලා.. ඇත්ත උඩින් පෙනුනට ඇතුළත වෙනස්.
ReplyDeleteහොඳ හයිකු කවියක්
මටත් හිතුනෙ ඒකම තමා..
Deleteවචන 100කින් කියන්න බැරිදේ වචන 11කින් කියලා තියන ලස්සන..
බොහොම ස්තුතියි.. ප්‍රවීනයගේ උපදෙස් ලැබීම සතුටක් වගේ ම ලොකු ගෞරවයක්..
Deleteඅර්ථාන්විතයි ........
ReplyDeleteස්තුතියි!
Deleteසෑහෙන හිතන්න ඕන පුංච් කවි පෙලක්..
ReplyDeleteඅපි කවුරු කවුරුත් එහෙම තමයි අයියේ! ස්තුතියි මේ පැත්තේ ආවට!
Deleteඔන්න ඔන්න පොඩි උන් නරක් වෙන්න හදනවා.....
ReplyDeleteඅපි එහෙම නෑ.. අපි හොඳ ළමයි නේ අක්කේ!
DeleteOopz..!!!
ReplyDeleteNoopzzzzz
Deleteහයිකු ගති ලක්ෂණ තියෙන කවියක්!
ReplyDeleteඑහෙම එකක් ලියන්න ආසාවක් තිබුණා. පොඩි උත්සාහයක් දැරුවා. :)
Deleteතේරුනේ නෑ......
ReplyDeleteඑච්චර අමාරු දෙයක් නෙවයි අයියේ.. මේ අපි හැමෝගේ ම ඇතුලත ස්වභාවය ගැන කියලා තියෙන්නේ..
Deleteකවිය නම් මටත් වැඩිය තේරුනේ නෑ.
ReplyDeleteනිෂ්මිගෙ ෆොටෝ එක නම් ගොඩක් හිතට ඇල්ලුවා.
ඒ ගැන එච්චර හිතන්න එපා.. අමතක කරලා දාන්න..
Deleteමම ගොඩක් කැමති චරිතයක් නිෂ්මි. බහුතරයකට දැන් මුසල්මානුවෝ පේන්න බැහැ නේ. අද අපි ලබන නිදහස් අධ්‍යාපනය රැක ගන්න ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ශ්‍රේෂ්ඨ ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඒ වගේ ම ලංකාවෙන්, පකිස්තානයට ම පිටුවහල් කළ යුතුයි කියන මුසල්මානුවෙක්.
මම හිතන විදියට නම් හැමදාම අපේ හිත් වල රැදිය යුතු චරිතයක්.
සිරා.......... ලොවම කෙටියෙන් වගේ
ReplyDeleteස්තුතියි දේවා අයියේ..
Delete