Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

මිදීම

Wednesday, April 25, 2012



විරාගී පිලි දැවටි
අනුරාගී කය,
සිඳ ගනිත් වල 
කල දුටු කල..

21 comments

  1. අයෙත් අහලා.. ඇත්ත උඩින් පෙනුනට ඇතුළත වෙනස්.

    හොඳ හයිකු කවියක්

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ ඒකම තමා..
      වචන 100කින් කියන්න බැරිදේ වචන 11කින් කියලා තියන ලස්සන..

      Delete
    2. බොහොම ස්තුතියි.. ප්‍රවීනයගේ උපදෙස් ලැබීම සතුටක් වගේ ම ලොකු ගෞරවයක්..

      Delete
  2. අර්ථාන්විතයි ........

    ReplyDelete
  3. සෑහෙන හිතන්න ඕන පුංච් කවි පෙලක්..

    ReplyDelete
    Replies
    1. අපි කවුරු කවුරුත් එහෙම තමයි අයියේ! ස්තුතියි මේ පැත්තේ ආවට!

      Delete
  4. ඔන්න ඔන්න පොඩි උන් නරක් වෙන්න හදනවා.....

    ReplyDelete
    Replies
    1. අපි එහෙම නෑ.. අපි හොඳ ළමයි නේ අක්කේ!

      Delete
  5. හයිකු ගති ලක්ෂණ තියෙන කවියක්!

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් ලියන්න ආසාවක් තිබුණා. පොඩි උත්සාහයක් දැරුවා. :)

      Delete
  6. Replies
    1. එච්චර අමාරු දෙයක් නෙවයි අයියේ.. මේ අපි හැමෝගේ ම ඇතුලත ස්වභාවය ගැන කියලා තියෙන්නේ..

      Delete
  7. කවිය නම් මටත් වැඩිය තේරුනේ නෑ.
    නිෂ්මිගෙ ෆොටෝ එක නම් ගොඩක් හිතට ඇල්ලුවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන එච්චර හිතන්න එපා.. අමතක කරලා දාන්න..

      මම ගොඩක් කැමති චරිතයක් නිෂ්මි. බහුතරයකට දැන් මුසල්මානුවෝ පේන්න බැහැ නේ. අද අපි ලබන නිදහස් අධ්‍යාපනය රැක ගන්න ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ශ්‍රේෂ්ඨ ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඒ වගේ ම ලංකාවෙන්, පකිස්තානයට ම පිටුවහල් කළ යුතුයි කියන මුසල්මානුවෙක්.

      මම හිතන විදියට නම් හැමදාම අපේ හිත් වල රැදිය යුතු චරිතයක්.

      Delete
  8. සිරා.......... ලොවම කෙටියෙන් වගේ

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading