රුහුණ විශ්ව විද්‍යාලයේ අපේ අලුත් වැඩක්...
Thursday, April 5, 2012
සාමාන්‍යයෙන් ඉංජිනේරු ශිෂ්‍යයන් දිහා සමාජය බලන්නේ රළු අදහස් සහිත යන්ත්‍ර වගේ මිනිස්සු පිරිසක් දිහා බලන විදියට..නමුත් අපි ගණිත විෂයයන් හැදෑරුවට සාමාන්‍ය ශිෂ්‍ය පිරිසක්.
මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ලාබාලතම ඉංජිනේරු පීඨය වන, රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 13 වන ශිෂ්‍ය කණ්ඩායම විදියට අපි අලුත් වැඩකට අත ගැහුවා.. ඒ තමයි බ්ලොග් පවත්වාගෙන යන සහ නොයන අපේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලාත්මක හැකියාවන් සහ නිර්මානාත්මක අදහස් සයිබරයට ගෙන ඒම සඳහා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම.. හැබැයි තවමත් මේ කටයුත්ත ආරම්භ කළා පමණයි..
බ්ලොග් ලියන අයගේ සහය අපේ බ්ලොග් එක සයිබර් අවකාශයේ ඉදිරියට ගෙන යාම සඳහා බලාපොරොත්තු වෙනවා...හැකියාවක් තිබෙනවා නම් මේ පොස්ට් එක ඔබේ බ්ලොග් එකෙත් පළ කරලා තරුණ පිරිසට ධෛර්යයක් ලබා දෙන්න..
http://www.efac.tk
මෙන්න ලින්ක් එක..
Labels:
ආ ගිය තොරතුරු,
සරසවියේ අත්දැකීම්
Location:
Gintota, Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
හොඳ වැඩක්.
ReplyDeleteජයෙන් ජය!!
ස්තුතියි අයියා..
Deleteසුභ පැතුම් හැම දේකටම..
ReplyDeleteස්තුතියි අයියා.. සහයෝගය බලාපොරොත්තු වෙනවා..
Deleteඑල එල!
ReplyDeleteඅපිත් කියවන්නම්!:)
එල එල!!
Deleteඑළ.....
ReplyDelete:D
Deleteඔක්කොම හොඳා.. Domain එක තමා අවුල :D
ReplyDeleteඒ ඩොමේන් ඒක ගත්තේ සැහෙන්න අමාරුවෙන්.. මොකද්ද අවුල?
Delete"අරුණැල්ල" පේරා ඊ-ෆැක් එකේ සමාජ සත්කාරයේ නම.... ඒ නිසා හුරුපුරැදුයි....
ReplyDeleteඔව් ඔව්.. මම බ්ලොග් එක කරන්න ගත්තට පස්සේ ඒක දැන ගත්තේ.. www.arunalla.blogspot.com කියන ඩොමේන් ඒක ගන්න බලද්දී අරුණැල්ල වැරදීමකින් ඒ බ්ලොග් එකට ගියා..
DeleteAll the best guys!
ReplyDeleteThanks a lot!
Deleteනියමයි මල්ලි... හොඳ වැඩක්...
ReplyDeleteජය!!!
~~**දඟ මල්ල**~~~
ස්තුතියි අක්කේ.. ඔන්න Law Faculty එකේ sup ඒකත් ඕනේ.. හොඳේ!
Deleteඅලුත් වැඩේට අපෙනුත් සුබ පැතුම් ........!!!
ReplyDeleteජය වේවා !!
ස්තුතියි අනූ!
Deleteelaaz..!!
ReplyDeletecarry on..
Thanks Jeew!
Deleteජය වේවා!
ReplyDelete