Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

තවකෙක් විඳිද්දී..

Tuesday, May 8, 2012

සඳේ සිසිලස
අඩු නොවුනට,
නුඹේ උණුසුම
අඩු වේවි ද?



 ප.ලි.:  ලියලා ඉවර උනාට පස්සේ දැක්කේ තවත් මේ වගේ ම අදහසක් ලියවෙලා තියෙනවා. හැබැයි මෙතන නුඹ වෙනුවට ඉන්නේ කඩුපුල් මලක්.. මෙතනට ගිහිල්ල ම බලන්නකෝ!


30 comments

  1. සඳේ සිසිලත්
    අඩු වේ නම්,

    නුඹේ උණුසුම
    කවර කතාද?

    ReplyDelete
    Replies
    1. සඳේ සිසිල අඩු නොවුණත්,
      නුඹේ උණුසුම...

      Delete
  2. හදේ ගින්දර
    දැනේ නම්
    ස‍ඳේ උණුසුම
    පතාවිද......

    ReplyDelete
    Replies
    1. සඳේ සිසිලස
      දැනෙන නිසයි
      පතන්නේ
      හදේ උණුසුම...

      Delete
  3. සදේ සිසිළ වගේද
    නුඹේ උණුසුම...

    ReplyDelete
  4. Replies
    1. මට හිතෙන්නේ බොහෝ විට කියලයි... මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා සහෝ!!

      Delete
  5. සදාකාලික නොවු ලොකේ
    සදාකාලික උනුසුමක්
    පැතිය නොහැකි මුත්
    මියෙනා දිනෙක මිස
    "නුඹෙ උනුසුම"
    අඩු නොවේවි......

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ව නම් හොඳයි.. ඒත් ප්‍රායෝගික නැති වීමයි ප්‍රශ්නේ!

      Delete
  6. අඩුවූවත් සිසිලද
    අද
    හෙට යළි එය උපදිනු
    ඇත

    ReplyDelete
    Replies
    1. සිසිලස නොවෙයි
      ගැටලුව
      උණුසුමයි..

      Delete
  7. සඳ ඇත්තටම සිසිල්ද ?

    ReplyDelete
    Replies
    1. කවුද මන්දා එහෙම කිව්වා ඇහුණා!!

      Delete
  8. අද කවිය ගැන නම් තෘප්තිමත් නෑ!:-/

    ReplyDelete
    Replies
    1. මටත් ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ.. ස්තුතියි සහෝ ඒ ගැන කිව්වට..
      හොඳයි කියලා කියලා යනවට වඩා දහස් ගුණයක් වටිනවා එක් අඩු පාඩුවක් පෙන්වා දීම!

      Delete
  9. අයෙත් අහලා..

    "නුඹේ උණුසුම අඩු වේවි ද" අඩුවෙනවා. ආයෙ දෙකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒත් එහෙම වෙන්නේ නැහැයි කියන්නේ..

      Delete
  10. ඔයාට මීට වඩා ප්‍රබල විදියට මේක ලියන්න පුළුවන් නේද? කෙටි කවි ඇතුළෙ හිරවෙලා ඉන්න එක ඔයාගෙ කවිකමට බාධාවක් විදියටයි මට දැනෙන්නෙ.
    මේක අදහසක් විතරයි අය්යේ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා.
      විශේෂයෙන් ම මේ කවිය ගැන මාත් තෘප්තිමත් නැහැ.. බ්ලොග් එකේ පාඨකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වන්දිභට්ට කමක් නොවෙයි. විචාරයක්..
      බොහොම ස්තුතියි නංගෝ අදහසට. වෙනසක් කරන්න උත්සාහ කරන්නම්..

      Delete
  11. සදේ සිසිල මට එපා කිව්වලු..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඒ එපා කිව්වේ?? අපරාදේ නේ!!

      Delete
  12. සද ඉන්නේ හැමෝටම සිසිල බෙදන්න...
    :)

    සදයි නුඹයි පටලගන්න එපා...

    ReplyDelete
    Replies
    1. එහෙමයි අක්කේ..
      සඳ වගේ කෙනෙක් හොයන ඒකත් ලේසි නෑ නේ..

      Delete
  13. අනේ මන්ද ඔය උනුසුම් ගැන නම්....මම රැංගොව දැක්ක fb එකේ..:)

    ReplyDelete
    Replies
    1. අහා.. ඉතින් request එකක් දාන්න තිබුණා නේ අක්කේ!!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading