අඩු නොවුනට,
නුඹේ උණුසුම
අඩු වේවි ද?
ප.ලි.: ලියලා ඉවර උනාට පස්සේ දැක්කේ තවත් මේ වගේ ම අදහසක් ලියවෙලා තියෙනවා. හැබැයි මෙතන නුඹ වෙනුවට ඉන්නේ කඩුපුල් මලක්.. මෙතනට ගිහිල්ල ම බලන්නකෝ!
ප.ලි.: ලියලා ඉවර උනාට පස්සේ දැක්කේ තවත් මේ වගේ ම අදහසක් ලියවෙලා තියෙනවා. හැබැයි මෙතන නුඹ වෙනුවට ඉන්නේ කඩුපුල් මලක්.. මෙතනට ගිහිල්ල ම බලන්නකෝ!
කවියක්මද ???
ReplyDeleteඒ වගේ නේද.!!
Deleteela
ReplyDeletethanks!!
Deleteසඳේ සිසිලත්
ReplyDeleteඅඩු වේ නම්,
නුඹේ උණුසුම
කවර කතාද?
සඳේ සිසිල අඩු නොවුණත්,
Deleteනුඹේ උණුසුම...
හදේ ගින්දර
ReplyDeleteදැනේ නම්
සඳේ උණුසුම
පතාවිද......
සඳේ සිසිලස
Deleteදැනෙන නිසයි
පතන්නේ
හදේ උණුසුම...
සදේ සිසිළ වගේද
ReplyDeleteනුඹේ උණුසුම...
ආයෙත් අහලා... :-)
Deleteසමහර විට..:)
ReplyDeleteමට හිතෙන්නේ බොහෝ විට කියලයි... මේ පැත්තට ආදරෙන් පිලි ගන්නවා සහෝ!!
Deleteසදාකාලික නොවු ලොකේ
ReplyDeleteසදාකාලික උනුසුමක්
පැතිය නොහැකි මුත්
මියෙනා දිනෙක මිස
"නුඹෙ උනුසුම"
අඩු නොවේවි......
එහෙම වෙන්ව නම් හොඳයි.. ඒත් ප්‍රායෝගික නැති වීමයි ප්‍රශ්නේ!
Deleteඅඩුවූවත් සිසිලද
ReplyDeleteඅද
හෙට යළි එය උපදිනු
ඇත
සිසිලස නොවෙයි
Deleteගැටලුව
උණුසුමයි..
සඳ ඇත්තටම සිසිල්ද ?
ReplyDeleteකවුද මන්දා එහෙම කිව්වා ඇහුණා!!
Deleteඅද කවිය ගැන නම් තෘප්තිමත් නෑ!:-/
ReplyDeleteමටත් ඒක එච්චර හිතට ඇල්ලුවේ නෑ.. ස්තුතියි සහෝ ඒ ගැන කිව්වට..
Deleteහොඳයි කියලා කියලා යනවට වඩා දහස් ගුණයක් වටිනවා එක් අඩු පාඩුවක් පෙන්වා දීම!
අයෙත් අහලා..
ReplyDelete"නුඹේ උණුසුම අඩු වේවි ද" අඩුවෙනවා. ආයෙ දෙකක් නෑ.
ඒත් එහෙම වෙන්නේ නැහැයි කියන්නේ..
Deleteඔයාට මීට වඩා ප්‍රබල විදියට මේක ලියන්න පුළුවන් නේද? කෙටි කවි ඇතුළෙ හිරවෙලා ඉන්න එක ඔයාගෙ කවිකමට බාධාවක් විදියටයි මට දැනෙන්නෙ.
ReplyDeleteමේක අදහසක් විතරයි අය්යේ.
මටත් එහෙම හිතෙනවා.
Deleteවිශේෂයෙන් ම මේ කවිය ගැන මාත් තෘප්තිමත් නැහැ.. බ්ලොග් එකේ පාඨකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වන්දිභට්ට කමක් නොවෙයි. විචාරයක්..
බොහොම ස්තුතියි නංගෝ අදහසට. වෙනසක් කරන්න උත්සාහ කරන්නම්..
සදේ සිසිල මට එපා කිව්වලු..
ReplyDeleteජය !
ඒ මොකද ඒ එපා කිව්වේ?? අපරාදේ නේ!!
Deleteසද ඉන්නේ හැමෝටම සිසිල බෙදන්න...
ReplyDelete:)
සදයි නුඹයි පටලගන්න එපා...
එහෙමයි අක්කේ..
Deleteසඳ වගේ කෙනෙක් හොයන ඒකත් ලේසි නෑ නේ..
අනේ මන්ද ඔය උනුසුම් ගැන නම්....මම රැංගොව දැක්ක fb එකේ..:)
ReplyDeleteඅහා.. ඉතින් request එකක් දාන්න තිබුණා නේ අක්කේ!!
Delete