-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
තෙරවිල්ලක්නම් ඉතින් ගැහැණිය තමයි :D
අනිවාර්යයෙන් ම.. ස්තුතියි මිත්‍රයා මේ පැත්තේ ආවට!!
නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න
ස්තුතියි..
එහෙත් එය සිසිලයිඅඳුර දුරලයිසිත නිවා පහන් කරයි..ඔබේ ගෙපැලත්,මගේ ගෙපැලත්,එළිය කළ සඳමගෙ සරාසඳ...
හිරුගේ කිරණින්ලොව එලිය කරවනසඳ,ඒ එළියහිරුගෙන් ගත් බවතවම කියා නැත..ඉදින් සඳක් වදිලෙනවාට වඩාතරුවක් වනිවී නිවී දැල්වීම මනා නොවන්නේ වේ ද
කොපමණ පෙම්වත්ද සදකැන්ඈතින් දිලී උන් කල..ආදරෙන් ළගට ගත් කල,පෙනෙයි නොදුටුව ආවාට!
හයිකුව සහ නිසඳැසෙහි වෙනස.. ආවට නැති සඳක් සොයනවාට වඩා, ආවාට පිරි සඳට ආදරය කළ හැකි නම් ගැටළු බොහොමයක් මග හරවා ගත හැකි වේවි කියලා හිතනවා!
පේවිලාආවත්පරවෙලාබෝ මල්
පර නොවේ නම්මලක් නොවේ මැයිආවාට නොවේ නම් සඳක් නොවේ මැයි..
නියමය් හොඳේ ඇත්ත කතාව ඉතින් :)
එල එල!!
හාවා ගැනත් ලියපං.. ආවාට ගැනම ලියන්නෙ :D
හාවා, ආවාට ඇති කරයි ----1ආවාට නිසා හඳ කැත වෙයි ----21 සහ 2 න්හාවා, හඳ කැත කරයි!!
ඈතින් දකින කල නොපෙනුනත් ආවාට සඳ මතළඟින් හිඳ පේවෙන කලපොල් කෙන්දත් මොල්ගහක් වෙන රඟ!
ඈතින් හිඳ බලන කළපෙනෙයි ආවාට සසයෙකු විලසමෑත් වූ කළඑයම මකරෙකු වන හැඩ..
ළංවෙලා බැලූවිට ආවටද දුටුවේ සදේදැනුනේ නැද්දඉන් විහිදෙන සිසිලස...
සිසිල දැනුණිඈත් ව හිඳින කළ ද,ආවාට දුටුවේ ලංව බලන කළ ය..
හික්ස්ස්.. තේරවිල්ලක්ද?? :D
ඒ වගේ තමයි.. හි හි!! කොහොමත් ඉතින් හිරු එළිය කිව්වා වගේ "තේරවිල්ලක් නම් ඉතින් ගැහැණිය තමයි!"
හඳට විතරමද මේක කිවුවේ??
එහෙම හිතමු නේ!!
අනේ පව් අසරණ සඳ........
හඳ විතර ද පවු??
ඕනෙවට වඩා ලං වෙලා බලන්න එපා...
පසුව යැ වැටහුණේ..
කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. තීම් එක නම් ආයෙ මුකුත් නෑ සුපිරි මචන්. මාර professional look එකක් තියනවා.
ස්තුතියි යාලුවා. තේරීම රත්ගමයා මහතාගේ.. හෙක් හෙක්!!
වෙසක් හඳ ගැනද,රාමලාන් සඳ ගැන ද??
කොහොම කිව්වත් එක ම හඳ නේ!!
Nothing is perfect neeee......!!!!
ඇත්ත කතාව!!
හද දිහා බලන්නවත් වෙලාවක් නැ මේ දවස් වල නම්.... මොනවා උනත් ඇත්ත කතාව
මම හිතුවා හඳත් එක්ක තරහා වෙලා කියල!! ස්තුතියි අයියේ!!
තෙරවිල්ලක්නම් ඉතින් ගැහැණිය තමයි :D
ReplyDeleteඅනිවාර්යයෙන් ම.. ස්තුතියි මිත්‍රයා මේ පැත්තේ ආවට!!
Deleteනියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න
ReplyDeleteස්තුතියි..
Deleteඑහෙත් එය සිසිලයි
ReplyDeleteඅඳුර දුරලයි
සිත නිවා පහන් කරයි..
ඔබේ ගෙපැලත්,
මගේ ගෙපැලත්,
එළිය කළ සඳ
මගෙ සරාසඳ...
හිරුගේ කිරණින්
Deleteලොව එලිය කරවන
සඳ,
ඒ එළිය
හිරුගෙන් ගත් බව
තවම කියා නැත..
ඉදින් සඳක් ව
දිලෙනවාට වඩා
තරුවක් ව
නිවී නිවී
දැල්වීම
මනා නොවන්නේ වේ ද
කොපමණ පෙම්වත්ද සදකැන්
ReplyDeleteඈතින් දිලී උන් කල..
ආදරෙන් ළගට ගත් කල,
පෙනෙයි නොදුටුව ආවාට!
හයිකුව සහ නිසඳැසෙහි වෙනස..
Deleteආවට නැති සඳක් සොයනවාට වඩා, ආවාට පිරි සඳට ආදරය කළ හැකි නම් ගැටළු බොහොමයක් මග හරවා ගත හැකි වේවි කියලා හිතනවා!
පේවිලා
ReplyDeleteආවත්
පරවෙලා
බෝ මල්
පර නොවේ නම්
Deleteමලක් නොවේ මැයි
ආවාට නොවේ නම්
සඳක් නොවේ මැයි..
නියමය් හොඳේ ඇත්ත කතාව ඉතින් :)
ReplyDeleteඑල එල!!
Deleteහාවා ගැනත් ලියපං.. ආවාට ගැනම ලියන්නෙ :D
ReplyDeleteහාවා, ආවාට ඇති කරයි ----1
Deleteආවාට නිසා හඳ කැත වෙයි ----2
1 සහ 2 න්
හාවා, හඳ කැත කරයි!!
ඈතින් දකින කල
ReplyDeleteනොපෙනුනත් ආවාට සඳ මත
ළඟින් හිඳ පේවෙන කල
පොල් කෙන්දත් මොල්ගහක් වෙන රඟ!
ඈතින් හිඳ බලන කළ
Deleteපෙනෙයි ආවාට සසයෙකු විලස
මෑත් වූ කළ
එයම මකරෙකු වන හැඩ..
ළංවෙලා බැලූවිට
ReplyDeleteආවටද දුටුවේ සදේ
දැනුනේ නැද්ද
ඉන් විහිදෙන සිසිලස...
සිසිල දැනුණි
Deleteඈත් ව හිඳින කළ ද,
ආවාට දුටුවේ
ලංව බලන කළ ය..
හික්ස්ස්.. තේරවිල්ලක්ද?? :D
ReplyDeleteඒ වගේ තමයි.. හි හි!! කොහොමත් ඉතින් හිරු එළිය කිව්වා වගේ "තේරවිල්ලක් නම් ඉතින් ගැහැණිය තමයි!"
Deleteහඳට විතරමද මේක කිවුවේ??
ReplyDeleteඑහෙම හිතමු නේ!!
Deleteඅනේ පව් අසරණ සඳ........
ReplyDeleteහඳ විතර ද පවු??
Deleteඕනෙවට වඩා ලං වෙලා බලන්න එපා...
ReplyDeleteපසුව යැ වැටහුණේ..
Deleteකාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. තීම් එක නම් ආයෙ මුකුත් නෑ සුපිරි මචන්. මාර professional look එකක් තියනවා.
ReplyDeleteස්තුතියි යාලුවා. තේරීම රත්ගමයා මහතාගේ.. හෙක් හෙක්!!
Deleteවෙසක් හඳ ගැනද,රාමලාන් සඳ ගැන ද??
ReplyDeleteකොහොම කිව්වත් එක ම හඳ නේ!!
DeleteNothing is perfect neeee......!!!!
ReplyDeleteඇත්ත කතාව!!
Deleteහද දිහා බලන්නවත් වෙලාවක් නැ මේ දවස් වල නම්....
ReplyDeleteමොනවා උනත් ඇත්ත කතාව
මම හිතුවා හඳත් එක්ක තරහා වෙලා කියල!! ස්තුතියි අයියේ!!
Delete