Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

කවිය නුඹ..

Thursday, August 25, 2011




කවිය නුඹ..
වදන් අමුණා,
අරුත් ගළපා,
කෙමෙන් නිමැවූ...


අහස නුඹ..
සුසුදු වළා ගැබ,
අතුල පිනි බිඳු,
සොමි දියෙන් නැහැවූ..



Bless Blue Moon Clouds

9 comments

  1. නුඹ පෙම් බැඳි කවිය...
    නුඹේ හද අහසේ
    නැගෙනු ඇත දිනෙක...

    ReplyDelete
  2. නැගෙන ඒ කවිය
    තනුවක් හා මුසුව
    ගැයෙන මතු දිනෙක
    සිහිවේවි නුඹ වදන්
    නිබ්බුත පද වැනි ව..

    ReplyDelete
  3. අහන්නත් මිහිරි වු ඒ කවිය....
    යථාර්තයක්ම වේවා....!

    වළා ගැබ දැරි අහස...
    සදා යථාර්තයක්ම වේවා...!

    ReplyDelete
  4. සිහිනය,
    යථාර්ථයක් වූ කළ..
    සිහි කරමි
    සබඳ නුඹ,
    සෙනෙහසින්
    ආමන්ත්‍රණය කර..

    ReplyDelete
  5. සැබෑවටම මිතුර
    මා වැන්නියකගෙන්
    පඬ් වදන් ඇසීමට
    පින් කර ඇත නුඹ....
    එලඹෙන එවන් දිනයෙක
    නොසඟවා පවසන්න
    එදිනට සුභ පැතුම්
    පුදන්නට....

    ReplyDelete
  6. අහස කවදත් නිහඩය..
    නිහඩ බව උපරිමය..
    එහෙත් මිතුර ..
    කවිය නිහඩ විය යුතුද?
    නැත සොයුර නැත....

    ReplyDelete
  7. @KDSL

    පැණය පිළිවසා
    නුඹ ම අරුත් පසිඳින කළ
    සබඳ මම කුමක් පවසම් ද??
    නිහඬව නුඹ වෙත
    සවන් යොමනු මිස..

    ReplyDelete
  8. @Sanduni
    සැබැවින් ම
    පවසන්නට ම
    සිදු වේවි මතු දාක
    නුඹ වැන්නියක
    මා සබඳියක් ව
    සිටින නියාවෙන්..

    ReplyDelete
  9. Matat kawi liyanna puluwan unanam kiyala hitenawa..............

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading