කප්පරක්
තරම් නැති
පැතුම් එක් කර
පොදි බැඳන්..
සිත්තමක්
විලස දුටු
ආදරෙන්
සමු අරන්..
වෙන් වෙලා
ගිය හිත්
ආයෙමත්
එක් කරන්..
සොඳුරු දිවියක
අරුත් විසඳමු
අපේ දිවියට
ළං කරන්..
Subscribe to:
Post Comments (Atom)
-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
nice,,,
ReplyDeleteIs it good to have many dreams in our lives?????????
ReplyDelete@Susitha
ReplyDeleteමචං.. මේක උඹටත් අදාලයි හොඳේ...