-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
නුඹ පෙම් බැඳි කවිය...නුඹේ හද අහසේනැගෙනු ඇත දිනෙක...
නැගෙන ඒ කවියතනුවක් හා මුසුවගැයෙන මතු දිනෙකසිහිවේවි නුඹ වදන්නිබ්බුත පද වැනි ව..
අහන්නත් මිහිරි වු ඒ කවිය.... යථාර්තයක්ම වේවා....!වළා ගැබ දැරි අහස... සදා යථාර්තයක්ම වේවා...!
සිහිනය,යථාර්ථයක් වූ කළ..සිහි කරමි සබඳ නුඹ,සෙනෙහසින් ආමන්ත්රණය කර..
සැබෑවටම මිතුරමා වැන්නියකගෙන්පඬ් වදන් ඇසීමටපින් කර ඇත නුඹ....එලඹෙන එවන් දිනයෙකනොසඟවා පවසන්නඑදිනට සුභ පැතුම්පුදන්නට....
අහස කවදත් නිහඩය..නිහඩ බව උපරිමය..එහෙත් මිතුර ..කවිය නිහඩ විය යුතුද?නැත සොයුර නැත....
@KDSLපැණය පිළිවසානුඹ ම අරුත් පසිඳින කළසබඳ මම කුමක් පවසම් ද??නිහඬව නුඹ වෙතසවන් යොමනු මිස..
@Sanduniසැබැවින් මපවසන්නට මසිදු වේවි මතු දාකනුඹ වැන්නියකමා සබඳියක් වසිටින නියාවෙන්..
Matat kawi liyanna puluwan unanam kiyala hitenawa..............
නුඹ පෙම් බැඳි කවිය...
ReplyDeleteනුඹේ හද අහසේ
නැගෙනු ඇත දිනෙක...
නැගෙන ඒ කවිය
ReplyDeleteතනුවක් හා මුසුව
ගැයෙන මතු දිනෙක
සිහිවේවි නුඹ වදන්
නිබ්බුත පද වැනි ව..
අහන්නත් මිහිරි වු ඒ කවිය....
ReplyDeleteයථාර්තයක්ම වේවා....!
වළා ගැබ දැරි අහස...
සදා යථාර්තයක්ම වේවා...!
සිහිනය,
ReplyDeleteයථාර්ථයක් වූ කළ..
සිහි කරමි
සබඳ නුඹ,
සෙනෙහසින්
ආමන්ත්රණය කර..
සැබෑවටම මිතුර
ReplyDeleteමා වැන්නියකගෙන්
පඬ් වදන් ඇසීමට
පින් කර ඇත නුඹ....
එලඹෙන එවන් දිනයෙක
නොසඟවා පවසන්න
එදිනට සුභ පැතුම්
පුදන්නට....
අහස කවදත් නිහඩය..
ReplyDeleteනිහඩ බව උපරිමය..
එහෙත් මිතුර ..
කවිය නිහඩ විය යුතුද?
නැත සොයුර නැත....
@KDSL
ReplyDeleteපැණය පිළිවසා
නුඹ ම අරුත් පසිඳින කළ
සබඳ මම කුමක් පවසම් ද??
නිහඬව නුඹ වෙත
සවන් යොමනු මිස..
@Sanduni
ReplyDeleteසැබැවින් ම
පවසන්නට ම
සිදු වේවි මතු දාක
නුඹ වැන්නියක
මා සබඳියක් ව
සිටින නියාවෙන්..
Matat kawi liyanna puluwan unanam kiyala hitenawa..............
ReplyDelete