-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
ලස්සනයි මචෝ.... නියමයි, තව දිගටම ලියන්න.දවසක හැමෝටම සෙවණ දෙන්න ඕන.
nice.keep it up.......
wawoooooooo niyamai macho..........digatama liyapan...............
මේක ජී.බී සේනානායකගේ නිශ්ශබ්දතාවේ ආරෙන් ලිව්වේ.. සාර්ථකත්වයක් තියෙනවා නම් ගොඩක් සතුටුයි..
කවදා හෝ දිනෙක,නොසිතුව මොහොතක,නොසිතූ විලසින්,සිහිල් සෙවනක් මුනගැසේවි......හැර යන්නට අවැසි නොවන ලෙස.....
@Sanduniඅවැසි නොවූ කළබලා හිඳින්නම්සදාතනික සෙනෙහසසින්නක්කර මමා සතු වූ සෙයින් ම..
හමුවන නවාතැනරැඳෙයි නුඹ සදා කල්....එදින එලඹෙන තුරාවටදිවි මගෙහි සුභ ගමන්!...
නවාතැන නුඹ ම වූ කළසුභ ගමන් පතන නුඹසදා කල් රඳවත් නම්පැතුම් පොදි මාමිලින නොම වෙ ද.??
පියඹපුදෙන් ලිහිණියෝඅදෙද්දෙන් කුඹි ගුල කරා වටෙද්දෙන් අනගාර වැසි තෙමෙනතුරු සිල්රෙද්ද ප්‍රේම කය වස සිටින !
ලස්සනයි මචෝ....
ReplyDeleteනියමයි, තව දිගටම ලියන්න.
දවසක හැමෝටම සෙවණ දෙන්න ඕන.
nice.keep it up.......
ReplyDeletewawoooooooo niyamai macho..........digatama liyapan...............
ReplyDeleteමේක ජී.බී සේනානායකගේ නිශ්ශබ්දතාවේ ආරෙන් ලිව්වේ.. සාර්ථකත්වයක් තියෙනවා නම් ගොඩක් සතුටුයි..
ReplyDeleteකවදා හෝ දිනෙක,
ReplyDeleteනොසිතුව මොහොතක,
නොසිතූ විලසින්,
සිහිල් සෙවනක් මුනගැසේවි......
හැර යන්නට අවැසි නොවන ලෙස.....
@Sanduni
ReplyDeleteඅවැසි නොවූ කළ
බලා හිඳින්නම්
සදාතනික සෙනෙහස
සින්නක්කර ම
මා සතු වූ සෙයින් ම..
හමුවන නවාතැන
ReplyDeleteරැඳෙයි නුඹ සදා කල්....
එදින එලඹෙන තුරාවට
දිවි මගෙහි සුභ ගමන්!...
නවාතැන නුඹ ම වූ කළ
ReplyDeleteසුභ ගමන් පතන නුඹ
සදා කල් රඳවත් නම්
පැතුම් පොදි මා
මිලින නොම වෙ ද.??
පියඹපුදෙන් ලිහිණියෝ
ReplyDeleteඅදෙද්දෙන් කුඹි ගුල කරා
වටෙද්දෙන් අනගාර වැසි
තෙමෙනතුරු සිල්රෙද්ද
ප්‍රේම කය වස සිටින !