-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
අහසට පොලවත්පොලවට අහසත්නැතිව බැරි උනත්අහසත් පොලවත් අතරදුර කෙතරම්ද කියාසිහි නොවුනිදඔබට?
ඇත්තටම හොද නිර්මාණයක්,රස විදින්න පුළුවන්.මම දෙයක් කියන්නම් මේක කොච්චර සාර්ථකද දන්නේ නෑ,ඒත්මට හිතෙනවා සඳැස් කාව්‍යයේ ලස්සන මේකේ නෑ කියල.හේතුව කියන්න තරම් මට දැනුමක් නෑ.නමුත් පරිසරයේ තියෙන සංසිද්ධීන් තුලින් ජීවිතය එලියට දාන්න පුලුවන්නම් සාර්ථකයි.උදාහරණයක් විදියට 'නුඹ' නිර්මාණයේ මම ඒක දැක්කා. ජයෙන් ජය !!!!!!
@නුවන්..මම මගේ නොවෙන නිර්මාණයක් ඊළඟට post කරන්නම්..ඒකෙ සඳැස් ලස්සන නෑ.ඒත් මම ඇත්තට ම හුඟක් ආසාවෙන් රසවිඳපු එකක් ඒ...
@සඳුනි..අහසට පොළොව ගොඩක් දුර බව ඇත්ත..ඒත් ඒ අහස, පොළොවට වටින තරම් තේරුම් ගන්න අපිට කවදාවත් බැරි වේවි කියල හිතෙනවා..
අහසට පොලවත්
ReplyDeleteපොලවට අහසත්
නැතිව බැරි උනත්
අහසත් පොලවත් අතර
දුර කෙතරම්ද කියා
සිහි නොවුනිද
ඔබට?
ඇත්තටම හොද නිර්මාණයක්,රස විදින්න පුළුවන්.
ReplyDeleteමම දෙයක් කියන්නම් මේක කොච්චර සාර්ථකද දන්නේ නෑ,ඒත්මට හිතෙනවා සඳැස් කාව්‍යයේ ලස්සන මේකේ නෑ කියල.හේතුව කියන්න තරම් මට දැනුමක් නෑ.නමුත් පරිසරයේ තියෙන සංසිද්ධීන් තුලින් ජීවිතය එලියට දාන්න පුලුවන්නම් සාර්ථකයි.උදාහරණයක් විදියට 'නුඹ' නිර්මාණයේ මම ඒක දැක්කා.
ජයෙන් ජය !!!!!!
@නුවන්..
ReplyDeleteමම මගේ නොවෙන නිර්මාණයක් ඊළඟට post කරන්නම්..ඒකෙ සඳැස් ලස්සන නෑ.ඒත් මම ඇත්තට ම හුඟක් ආසාවෙන් රසවිඳපු එකක් ඒ...
@සඳුනි..
ReplyDeleteඅහසට පොළොව ගොඩක් දුර බව ඇත්ත..ඒත් ඒ අහස, පොළොවට වටින තරම් තේරුම් ගන්න අපිට කවදාවත් බැරි වේවි කියල හිතෙනවා..