Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

අහසට පොළොව සේ..

Monday, August 29, 2011

ගිම්හානයේ
චණ්ඩ හිරු රැසින්
වියළි සුළඟින්
කර්කශ මහ පොළොවට..
වස්සානයේ
සිහිල් දිය බිඳු වැටී
මිහිකත සනහාලමින්
නිම්න දිගේ ගලද්දී..
අහසට පොළොවත්
පොළොවට අහසත්
නැතිව බැරි බව
තේරුම් ගනීවි
මුළු ලෝකයා ම..

4 comments

  1. අහසට පොලවත්
    පොලවට අහසත්
    නැතිව බැරි උනත්
    අහසත් පොලවත් අතර
    දුර කෙතරම්ද කියා
    සිහි නොවුනිද
    ඔබට?

    ReplyDelete
  2. ඇත්තටම හොද නිර්මාණයක්,රස විදින්න පුළුවන්.
    මම දෙයක් කියන්නම් මේක කොච්චර සාර්ථකද දන්නේ නෑ,ඒත්මට හිතෙනවා සඳැස් කාව්‍යයේ ලස්සන මේකේ නෑ කියල.හේතුව කියන්න තරම් මට දැනුමක් නෑ.නමුත් පරිසරයේ තියෙන සංසිද්ධීන් තුලින් ජීවිතය එලියට දාන්න පුලුවන්නම් සාර්ථකයි.උදාහරණයක්‌ විදියට 'නුඹ' නිර්මාණයේ මම ඒක දැක්කා.
    ජයෙන් ජය !!!!!!

    ReplyDelete
  3. @නුවන්..
    මම මගේ නොවෙන නිර්මාණයක් ඊළඟට post කරන්නම්..ඒකෙ සඳැස් ලස්සන නෑ.ඒත් මම ඇත්තට ම හුඟක් ආසාවෙන් රසවිඳපු එකක් ඒ...

    ReplyDelete
  4. @සඳුනි..
    අහසට පොළොව ගොඩක් දුර බව ඇත්ත..ඒත් ඒ අහස, පොළොවට වටින තරම් තේරුම් ගන්න අපිට කවදාවත් බැරි වේවි කියල හිතෙනවා..

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading