skip to main |
skip to sidebar
ආයෙමත් හිනැහෙන්න..
ගඟක් සේ නොගැලුවත්
යන්තමින් නෙත් තෙමන
කඳුළු බින්දු එක කරන්
මතකයන් අමතන්න..
සුසුම් පොදි මහ ගොඩක්
හද බරින් හෙලුනාට
හිනැහෙන්න ඒ වගේ
ආයෙමත් ලස්සනට..
ජීවිතේ ලස්සනයි
ආදරෙන් විඳ ගන්න
තව ටිකක් ලංවෙලා
ලස්සනට හිනැහෙන්න..
hadewathate danene wa.
ReplyDeletethumbs up Nj...
ReplyDeletevery impressive....keep it up...
ReplyDeletedamn so good man keep it up...connect with me N_Ja
ReplyDeletehttp://vbabey@blogspot.com...me too like blogging man
Thanks buddies.. Ur comments make me mortivated...
ReplyDeleteනෙත් තෙමන්නවත්
ReplyDeleteකඳුලැලි නොමැති නම්
මා කුමක් කරන්නද
සිත හඬනවා දැන්
කෝල මගෙ සිත රිදී
කඳුලු බිඳු ගල් ගැසී
හදවතද හිරි වැටී
හිඳිමි මම සලිත වී
I'm so sorry about not being the first to comment!
හිනහෙන්න තැත් කළත්...
ReplyDeleteවැටෙමි ඒ සැමවිටම...
පෙර මෙන් සිනාසෙන්න..
පතමි හැම මොහොතකම....
ගගක් සේ නොගැලුවත්
ReplyDeleteගැබුරු බව ......
ගැබුර තෙරුනා
නියම පොස්ට් එක
ගල් ගැහෙන සීතලට
ReplyDeleteසලිත වී නොහිඳින්න
වැටී වැටී නැගිටින්න
තව තවත් දිරි ගන්න
ආදරෙන් ලං වෙලා
ගොඩාරියක් හිනැහෙන්න..
Yanthmin neth themana
ReplyDeletee Kandulu kiyana
kathawa ahanna..
E kathawa duka athi
eth ...
eke thiyana hanguna lassana
duka amathaka karawi
aththamai
Hinawenna puluwan ethakota
hamadama
hadawathin lanwela