Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආයෙමත් හිනැහෙන්න..

Monday, August 29, 2011



ගඟක් සේ නොගැලුවත්
යන්තමින් නෙත් තෙමන
කඳුළු බින්දු එක කරන්
මතකයන් අමතන්න..

සුසුම් පොදි මහ ගොඩක්
හද බරින් හෙලුනාට
හිනැහෙන්න ඒ වගේ
ආයෙමත් ලස්සනට..

ජීවිතේ ලස්සනයි
ආදරෙන් විඳ ගන්න
තව ටිකක් ලංවෙලා
ලස්සනට හිනැහෙන්න..

10 comments

  1. hadewathate danene wa.

    ReplyDelete
  2. very impressive....keep it up...

    ReplyDelete
  3. damn so good man keep it up...connect with me N_Ja
    http://vbabey@blogspot.com...me too like blogging man

    ReplyDelete
  4. නෙත් තෙමන්නවත්
    කඳුලැලි නොමැති නම්
    මා කුමක් කරන්නද
    සිත හඬනවා දැන්

    කෝල මගෙ සිත රිදී
    කඳුලු බිඳු ගල් ගැසී
    හදවතද හිරි වැටී
    හිඳිමි මම සලිත වී

    I'm so sorry about not being the first to comment!

    ReplyDelete
  5. හිනහෙන්න තැත් කළත්...
    වැටෙමි ඒ සැමවිටම...
    පෙර මෙන් සිනාසෙන්න..
    පතමි හැම මොහොතකම....

    ReplyDelete
  6. ගගක් සේ නොගැලුවත්
    ගැබුරු බව ......

    ගැබුර තෙරුනා
    නියම පොස්ට් එක

    ReplyDelete
  7. ගල් ගැහෙන සීතලට
    සලිත වී නොහිඳින්න
    වැටී වැටී නැගිටින්න
    තව තවත් දිරි ගන්න
    ආදරෙන් ලං වෙලා
    ගොඩාරියක් හිනැහෙන්න..

    ReplyDelete
  8. Yanthmin neth themana
    e Kandulu kiyana
    kathawa ahanna..
    E kathawa duka athi
    eth ...
    eke thiyana hanguna lassana
    duka amathaka karawi
    aththamai
    Hinawenna puluwan ethakota
    hamadama
    hadawathin lanwela

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading