අපි දෙන්නා වෙන් වෙලා
මේ පාර දිගේ ම
යන්න ගිය දවසට
දෙන්නාගෙන් එක් කෙනෙක්ට වත්
යන්න ලැබෙන්නේ නෑ..
මේ පීලි දිගේ ගිහින්
කව ම දාක වත් අපිට
එකතු වෙන්න ලැබෙන්නෙ නෑ කියල
හිත පිළි ගන්නෙ නැත්නම්
අපි මක් කරන්න ද???
පුළුවන් තරම් කල්
අපි මේ විදියට
එක ම පාරේ
එකට යමු..
කවදාක හරි
කොහේ දි හරි
මේ රේල් පීලි
යා වෙන දවසක් ආවොත්
එදාට අපි එකතු වේවි...
එතකම්,
මේ පාරේ
අපි එකට යමු...
station එකක් ගාවට යන්න වෙවි...
ReplyDeleteනියමයි මචෝ,........
Carry on N_ja this is great....keep it up...watch me...http://vbabey.blogspot.com
ReplyDeleteYAMU YAMU OHOMA YAMU..............
ReplyDelete