-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
කුමට බිය වන්නදහුරු පුරුදු මන්දාරම තුළ...පියා සලා ඉගිල්ලෙන්නළිහිනියට තවත් ඉඩ ඇත...
@saduniහුරු පුරුදු අහස් කුස රකුසු වෙස් අරගෙන මුදාහල විට හාමත් ගිජුලිහිණි;වැටෙද්දී තටු කපාහල වියපත් ලිහිණි මැනදුන් පර්චස් දෙක තුනෙන් ඔබ්බට පියඹනු එපා නාඹර ලිහිණි!
සොයන්න සෙනෙහසහද නිවන ඒ හද සුභ පැතුම්
Elaz..
කුමට බිය වන්නද
ReplyDeleteහුරු පුරුදු මන්දාරම තුළ...
පියා සලා ඉගිල්ලෙන්න
ළිහිනියට තවත් ඉඩ ඇත...
@saduni
ReplyDeleteහුරු පුරුදු අහස් කුස රකුසු වෙස් අරගෙන
මුදාහල විට හාමත් ගිජුලිහිණි;
වැටෙද්දී තටු කපාහල වියපත් ලිහිණි
මැනදුන් පර්චස් දෙක තුනෙන් ඔබ්බට
පියඹනු එපා නාඹර ලිහිණි!
සොයන්න සෙනෙහස
ReplyDeleteහද නිවන ඒ හද
සුභ පැතුම්
Elaz..
ReplyDelete