Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

නුඹ..

Sunday, August 28, 2011



ලිහිනියෙක් පියාඹයි
අහස් කුස පුරාවට..
මන්දාරමේ අඳුර මැද
බියක් නැති විලාසෙන්..

සිසිල මැද,
නුහුරු වූ උණුසුමෙන්
හද තවයි නුඹ
සෙනෙහසින් අමතමින්..




4 comments

  1. කුමට බිය වන්නද
    හුරු පුරුදු මන්දාරම තුළ...
    පියා සලා ඉගිල්ලෙන්න
    ළිහිනියට තවත් ඉඩ ඇත...

    ReplyDelete
  2. @saduni
    හුරු පුරුදු අහස් කුස රකුසු වෙස් අරගෙන
    මුදාහල විට හාමත් ගිජුලිහිණි;
    වැටෙද්දී තටු කපාහල වියපත් ලිහිණි
    මැනදුන් පර්චස් දෙක තුනෙන් ඔබ්බට
    පියඹනු එපා නාඹර ලිහිණි!

    ReplyDelete
  3. සොයන්න සෙනෙහස
    හද නිවන ඒ හද
    සුභ පැතුම්

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading