Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

වෙහෙස නිවීම

Monday, July 9, 2012



වෘදංග ගැටබෙර
තාල අභිබවා
සසැලෙන දණහිස් 
පුපුරු ගස්සවා
නිදිබර බොර නෙත්
බලෙන් ඇහැරවා
නලියන නළලත
රේඛා මකවා
තිරයේ නුඹේ වත 
යළිත් හිනැහුණා..



Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

26 comments

  1. හැම තැනම කවියට ඉඩ වගේ :)

    ReplyDelete
    Replies
    1. හසිත අයියාට කවිය එපා වෙලා වගේ!! හෙක් හෙක්!!

      Delete
  2. මොකද මේ හසිත මලය කවි එක්ක තරහක්

    රැන්ගෝ කවිය භාගෙට වගේ තේරුනේ.. මොකක් ගැනද මේ හරියතම ලියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. එක පාරට තේරුම් ගන්ට බෑ වගේ තමයි නේ!! කිව්වම අගයක් නෑ නේ.. හිතලා බලන්න!!

      Delete
  3. බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,


    බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)






    එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.





    තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...





    ස්තූතියි


    මෙයට සංවිධායක කමිටුව






    අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
    අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.



    --
    අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk



    බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio


    බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

    ReplyDelete
    Replies
    1. උපදෙස් පරිදි ක්‍රියා කලෙමි!!

      Delete
  4. ම්ම්ම්.. තේරුම් ගොඩක්, එක කවියක්.. නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ!!
      නරක ම නෑ කිව්වේ ටිකක් නරකයි කියන එක ද??

      Delete
  5. නළලේ රේඛා නේ..? මං හිතුවේ අල්ලේ ඒවා කියලා :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. එල එල ලස්සන කවක්

    ReplyDelete
  7. හැංගුන තේරුමක් තියනවා වගේ...

    ReplyDelete
  8. shaaaaaa... ලස්සන කතාවක්...දුක හිතෙනවා.. :දිව

    ReplyDelete
    Replies
    1. ඔබ මුං වැපිරුවොත් මුං ද, තල වැපිරුවොත් තල ද අස්වැන්න ලෙස ලැබේ!!
      ජය වේවා!!

      Delete
  9. Machan ara aula thawama thiyanawa mage. Ekai 4n eken cmnt daanne !

    Maadya walin karana mawaapemak genada macho kawiyen kiyawenne ?
    Mata hithune ehema

    ReplyDelete
    Replies
    1. සමහර විට browser එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ගැන මම ටිකක් හොයලා බලන්නම්..

      නෑ යාළුවා.. මේ පෞද්ගලික අත්දැකීමක් හා සම්බන්ධ දෙයක්.තව ටිකක් හිතන්නකෝ..

      Delete
  10. රෑක නිදිමරාන බලපු චිත්‍රපටියක් ගැන හරි නිළියක් ගැන හරි නේද කියන්නේ..
    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. නිලියක් වගේ තමයි අක්කේ.. හැබැයි නිදි වරාන බලපු එකක නෙවෙයි!
      නින්දෙන් දැකපු එකක!!

      Delete
  11. තිරයේ කිව්වෙ සැල්ටොන් එකේ තිරයේ නේද ?

    ReplyDelete
  12. හරියටම මේකේ කව්රු ගැනෙයි කියන්නේ :/

    ReplyDelete
  13. මොකක් ගැනද බං මේ..

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading