tag:blogger.com,1999:blog-4946874724322964122.post3569143626334771733..comments2023-09-12T15:04:48.989+05:30Comments on අරුණැල්ල: වෙහෙස නිවීමනජාත් අක්රම්http://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4946874724322964122.post-25432686610296475562012-07-12T10:28:35.123+05:302012-07-12T10:28:35.123+05:30අනේ මන්දා අයියේ!!අනේ මන්දා අයියේ!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-31715481568562036172012-07-10T21:48:45.622+05:302012-07-10T21:48:45.622+05:30මොකක් ගැනද බං මේ..මොකක් ගැනද බං මේ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-68919799767640098012012-07-10T21:24:40.666+05:302012-07-10T21:24:40.666+05:30මෙහි ඇති ගැටලුව එය යි!මෙහි ඇති ගැටලුව එය යි!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-14337406212741501332012-07-10T21:23:38.802+05:302012-07-10T21:23:38.802+05:30හරියට හරි!!හරියට හරි!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-47181981750265609892012-07-10T21:20:50.122+05:302012-07-10T21:20:50.122+05:30නිලියක් වගේ තමයි අක්කේ.. හැබැයි නිදි වරාන බලපු එකක...නිලියක් වගේ තමයි අක්කේ.. හැබැයි නිදි වරාන බලපු එකක නෙවෙයි!
නින්දෙන් දැකපු එකක!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-16850374306167146462012-07-10T21:18:56.679+05:302012-07-10T21:18:56.679+05:30සමහර විට browser එකේ ප්රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ග...සමහර විට browser එකේ ප්රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ගැන මම ටිකක් හොයලා බලන්නම්..

නෑ යාළුවා.. මේ පෞද්ගලික අත්දැකීමක් හා සම්බන්ධ දෙයක්.තව ටිකක් හිතන්නකෝ..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-14004979629246861462012-07-10T21:15:28.423+05:302012-07-10T21:15:28.423+05:30ඔබ මුං වැපිරුවොත් මුං ද, තල වැපිරුවොත් තල ද අස්වැන...ඔබ මුං වැපිරුවොත් මුං ද, තල වැපිරුවොත් තල ද අස්වැන්න ලෙස ලැබේ!!
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-50868639224252742952012-07-10T21:13:07.455+05:302012-07-10T21:13:07.455+05:30එහෙම ද කොහෙද මලයෝ!!එහෙම ද කොහෙද මලයෝ!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-67875176349955800422012-07-10T21:06:49.664+05:302012-07-10T21:06:49.664+05:30ස්තුතියි යාළුවා!!ස්තුතියි යාළුවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-68264498523013612832012-07-10T21:05:54.837+05:302012-07-10T21:05:54.837+05:30ස්තුතියි රජෝ!!ස්තුතියි රජෝ!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-72593163156008946042012-07-10T21:04:53.380+05:302012-07-10T21:04:53.380+05:30ස්තුතියි අයියේ!!
නරක ම නෑ කිව්වේ ටිකක් නරකයි කියන ...ස්තුතියි අයියේ!!
නරක ම නෑ කිව්වේ ටිකක් නරකයි කියන එක ද??නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-47205093417850714122012-07-10T21:03:32.427+05:302012-07-10T21:03:32.427+05:30උපදෙස් පරිදි ක්රියා කලෙමි!!උපදෙස් පරිදි ක්රියා කලෙමි!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-35435009132171938772012-07-10T20:09:22.730+05:302012-07-10T20:09:22.730+05:30එක පාරට තේරුම් ගන්ට බෑ වගේ තමයි නේ!! කිව්වම අගයක් ...එක පාරට තේරුම් ගන්ට බෑ වගේ තමයි නේ!! කිව්වම අගයක් නෑ නේ.. හිතලා බලන්න!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-4886966114713525012012-07-10T20:07:53.627+05:302012-07-10T20:07:53.627+05:30හසිත අයියාට කවිය එපා වෙලා වගේ!! හෙක් හෙක්!!හසිත අයියාට කවිය එපා වෙලා වගේ!! හෙක් හෙක්!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-50695209737365636202012-07-10T20:01:39.821+05:302012-07-10T20:01:39.821+05:30හරියටම මේකේ කව්රු ගැනෙයි කියන්නේ :/හරියටම මේකේ කව්රු ගැනෙයි කියන්නේ :/පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-33875912474816322412012-07-10T17:10:31.996+05:302012-07-10T17:10:31.996+05:30තිරයේ කිව්වෙ සැල්ටොන් එකේ තිරයේ නේද ?තිරයේ කිව්වෙ සැල්ටොන් එකේ තිරයේ නේද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-88344199087127160622012-07-10T12:35:24.479+05:302012-07-10T12:35:24.479+05:30රෑක නිදිමරාන බලපු චිත්රපටියක් ගැන හරි නිළියක් ගැන...රෑක නිදිමරාන බලපු චිත්රපටියක් ගැන හරි නිළියක් ගැන හරි නේද කියන්නේ..
ලස්සනයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-77478612011014626622012-07-10T10:02:07.590+05:302012-07-10T10:02:07.590+05:30Machan ara aula thawama thiyanawa mage. Ekai 4n ek...Machan ara aula thawama thiyanawa mage. Ekai 4n eken cmnt daanne !

Maadya walin karana mawaapemak genada macho kawiyen kiyawenne ?
Mata hithune ehemaරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-52968066654929437602012-07-09T22:19:57.108+05:302012-07-09T22:19:57.108+05:30shaaaaaa... ලස්සන කතාවක්...දුක හිතෙනවා.. :දිවshaaaaaa... ලස්සන කතාවක්...දුක හිතෙනවා.. :දිවරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-44619948068805635222012-07-09T21:54:31.018+05:302012-07-09T21:54:31.018+05:30හැංගුන තේරුමක් තියනවා වගේ...හැංගුන තේරුමක් තියනවා වගේ...බිම්සරhttps://www.blogger.com/profile/10212332665296208990noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-56264850596042870592012-07-09T21:45:59.542+05:302012-07-09T21:45:59.542+05:30එල එල ලස්සන කවක්එල එල ලස්සන කවක්සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-76204912231947859372012-07-09T21:07:47.272+05:302012-07-09T21:07:47.272+05:30නළලේ රේඛා නේ..? මං හිතුවේ අල්ලේ ඒවා කියලා :-)
සුභ...නළලේ රේඛා නේ..? මං හිතුවේ අල්ලේ ඒවා කියලා :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-12657476332160127962012-07-09T21:03:20.789+05:302012-07-09T21:03:20.789+05:30ම්ම්ම්.. තේරුම් ගොඩක්, එක කවියක්.. නරකම නෑ.ම්ම්ම්.. තේරුම් ගොඩක්, එක කවියක්.. නරකම නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-87509948242949842102012-07-09T20:09:02.184+05:302012-07-09T20:09:02.184+05:30බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක...බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,

බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)

එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්රමාණවත් වේ.

තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...

ස්තූතියි

මෙයට සංවිධායක කමිටුව

අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්රී ලංකා.

අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk

බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio

බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lkAnonymoushttps://www.blogger.com/profile/12440704488986375271noreply@blogger.comtag:blogger.com,1999:blog-4946874724322964122.post-13301366795670414892012-07-09T18:32:38.721+05:302012-07-09T18:32:38.721+05:30මොකද මේ හසිත මලය කවි එක්ක තරහක්
රැන්ගෝ කවිය භාගෙට...මොකද මේ හසිත මලය කවි එක්ක තරහක්

රැන්ගෝ කවිය භාගෙට වගේ තේරුනේ.. මොකක් ගැනද මේ හරියතම ලියල තියෙන්නේmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.com