-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
//..සිහින මාළිගාව,කිරුළ දරන්නට පෙරකෑලි කැඩී බිඳී විසිරිණි..//හ්ම්..හරිම ලස්සනයි....
ස්තුතියි සිතුවිලි!!
:( :( :( :(
:(
පිස්සු නැතුව හිටු.......ඊලඟ වැඩේටත් උඹව එක්කන් යන්නම් අත්උදව්වට...
හා!!
කෙටි උනාට නිර්මාණය ලස්සනයි...
ස්තුතියි සිරා!!
මල්ලි ලඟදි ඉදලා.............. හ්ම්ම්ම්ම්....... ලස්සනයි.. :)
මොකද අක්කේ හ්ම්ම්??ස්තුතියි!!
හදවතට දැනේනවා
ස්තුතියි අක්කේ!!
එහෙම තමයි හැම බලාපොරොත්තුවක්ම සැනෙකින් කැඩීබිදී සුන්වෙලා යනවා. කවියක් අදහසත් දෙකම ලස්සනයි
බොහොම ස්තුතියි අයියේ..
කවිය නම් ලස්සනයි මල්ලි.. එක බලාපොරොත්තුවක් බිඳ වැටුන කියලා දුක් වෙන්නෙපා...
එහෙමයි අක්කේ!! අදහසට බොහොම ස්තුතියි!!
පෙරුම් පුරාගෙන හදපු හීන මාලිගා ඒක මොහොතකින් සුනුවිසුනු වෙලා යන දේවල් කොච්චරනම් වෙනවද මල්ලි? කීදෙනෙක් තමන් කැමති දෙයක් නොලැබුනාට දුක වෙනවා ඇද්ද?ජිවිතේ ඒක දෙයක් නොලැබුනාට දුක වෙන්නෙපා මල්ලි..හැමදාම උත්සහ කරන්න.. හැම මොහොතක්ම තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න මහන්සිවෙන්න.කවිය නම් ඉතින් පට්ටයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. කවිය ලියවෙන්න හේතුවට තමයි මුල් පේලි ටික කිව්වේ..ජයවේවා!
ඇත්ත අයියේ.. නොලැබෙන දේවල් ගැන නොහිතා හිත හදා ගන්න උත්සාහ කරනවා!!බොහොම ස්තුතියි අදහසට..ජය වේවා!!
//..සිහින මාළිගාව,
ReplyDeleteකිරුළ දරන්නට පෙර
කෑලි කැඩී බිඳී විසිරිණි..//
හ්ම්..හරිම ලස්සනයි....
ස්තුතියි සිතුවිලි!!
Delete:( :( :( :(
ReplyDelete:(
Deleteපිස්සු නැතුව හිටු.......ඊලඟ වැඩේටත් උඹව එක්කන් යන්නම් අත්උදව්වට...
ReplyDeleteහා!!
Deleteකෙටි උනාට නිර්මාණය ලස්සනයි...
ReplyDeleteස්තුතියි සිරා!!
Deleteමල්ලි ලඟදි ඉදලා.............. හ්ම්ම්ම්ම්.......
ReplyDeleteලස්සනයි.. :)
මොකද අක්කේ හ්ම්ම්??
Deleteස්තුතියි!!
හදවතට දැනේනවා
ReplyDeleteස්තුතියි අක්කේ!!
Deleteඑහෙම තමයි හැම බලාපොරොත්තුවක්ම සැනෙකින් කැඩීබිදී සුන්වෙලා යනවා.
ReplyDeleteකවියක් අදහසත් දෙකම ලස්සනයි
බොහොම ස්තුතියි අයියේ..
Deleteකවිය නම් ලස්සනයි මල්ලි..
ReplyDeleteඑක බලාපොරොත්තුවක් බිඳ වැටුන කියලා දුක් වෙන්නෙපා...
එහෙමයි අක්කේ!! අදහසට බොහොම ස්තුතියි!!
Deleteපෙරුම් පුරාගෙන හදපු හීන මාලිගා ඒක මොහොතකින් සුනුවිසුනු වෙලා යන දේවල් කොච්චරනම් වෙනවද මල්ලි?
ReplyDeleteකීදෙනෙක් තමන් කැමති දෙයක් නොලැබුනාට දුක වෙනවා ඇද්ද?
ජිවිතේ ඒක දෙයක් නොලැබුනාට දුක වෙන්නෙපා මල්ලි..හැමදාම උත්සහ කරන්න.. හැම මොහොතක්ම තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න මහන්සිවෙන්න.
කවිය නම් ඉතින් පට්ටයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. කවිය ලියවෙන්න හේතුවට තමයි මුල් පේලි ටික කිව්වේ..
ජයවේවා!
ඇත්ත අයියේ.. නොලැබෙන දේවල් ගැන නොහිතා හිත හදා ගන්න උත්සාහ කරනවා!!
Deleteබොහොම ස්තුතියි අදහසට..
ජය වේවා!!