Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

නොලැබීම

Friday, July 13, 2012

කඳුළු කැටවලින්
සිමෙන්ති දිය කර
වැගිරෙන දහදියෙන්
පිරියම් කර
සේද වලාකුළු
වියන් මැදි කර
අහසේ තැනූ
සිහින මාළිගාව,
අරුමයකින් මෙන්
කිරුළ දරන්නට
පෙර වූ ඇසිල්ලෙහි
කෑලි කැඩී  බිඳී
විසිර ගියේ ය..


Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.


18 comments

  1. //..සිහින මාළිගාව,
    කිරුළ දරන්නට පෙර
    කෑලි කැඩී බිඳී විසිරිණි..//

    හ්ම්..හරිම ලස්සනයි....

    ReplyDelete
  2. පිස්සු නැතුව හිටු.......ඊලඟ වැඩේටත් උඹව එක්කන් යන්නම් අත්උදව්වට...

    ReplyDelete
  3. කෙටි උනාට නිර්මාණය ලස්සනයි...

    ReplyDelete
  4. මල්ලි ලඟදි ඉදලා.............. හ්ම්ම්ම්ම්.......
    ලස්සනයි.. :)

    ReplyDelete
    Replies
    1. මොකද අක්කේ හ්ම්ම්??
      ස්තුතියි!!

      Delete
  5. හදවතට දැනේනවා

    ReplyDelete
  6. එහෙම තමයි හැම බලාපොරොත්තුවක්ම සැනෙකින් කැඩීබිදී සුන්වෙලා යනවා.
    කවියක් අදහසත් දෙකම ලස්සනයි

    ReplyDelete
  7. කවිය නම් ලස්සනයි මල්ලි..
    එක බලාපොරොත්තුවක් බිඳ වැටුන කියලා දුක් වෙන්නෙපා...

    ReplyDelete
    Replies
    1. එහෙමයි අක්කේ!! අදහසට බොහොම ස්තුතියි!!

      Delete
  8. පෙරුම් පුරාගෙන හදපු හීන මාලිගා ඒක මොහොතකින් සුනුවිසුනු වෙලා යන දේවල් කොච්චරනම් වෙනවද මල්ලි?
    කීදෙනෙක් තමන් කැමති දෙයක් නොලැබුනාට දුක වෙනවා ඇද්ද?
    ජිවිතේ ඒක දෙයක් නොලැබුනාට දුක වෙන්නෙපා මල්ලි..හැමදාම උත්සහ කරන්න.. හැම මොහොතක්ම තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න මහන්සිවෙන්න.

    කවිය නම් ඉතින් පට්ටයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. කවිය ලියවෙන්න හේතුවට තමයි මුල් පේලි ටික කිව්වේ..

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. නොලැබෙන දේවල් ගැන නොහිතා හිත හදා ගන්න උත්සාහ කරනවා!!
      බොහොම ස්තුතියි අදහසට..
      ජය වේවා!!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading