-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
හැම තැනම කවියට ඉඩ වගේ :)
හසිත අයියාට කවිය එපා වෙලා වගේ!! හෙක් හෙක්!!
මොකද මේ හසිත මලය කවි එක්ක තරහක්රැන්ගෝ කවිය භාගෙට වගේ තේරුනේ.. මොකක් ගැනද මේ හරියතම ලියල තියෙන්නේ
එක පාරට තේරුම් ගන්ට බෑ වගේ තමයි නේ!! කිව්වම අගයක් නෑ නේ.. හිතලා බලන්න!!
බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු, බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...ස්තූතියි මෙයට සංවිධායක කමිටුව අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.--අහන්න නවතම තොරතුරු - www.buzzradio.lkබ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradioබ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk
උපදෙස් පරිදි ක්‍රියා කලෙමි!!
ම්ම්ම්.. තේරුම් ගොඩක්, එක කවියක්.. නරකම නෑ.
ස්තුතියි අයියේ!!නරක ම නෑ කිව්වේ ටිකක් නරකයි කියන එක ද??
නළලේ රේඛා නේ..? මං හිතුවේ අල්ලේ ඒවා කියලා :-)සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි රජෝ!!
එල එල ලස්සන කවක්
ස්තුතියි යාළුවා!!
හැංගුන තේරුමක් තියනවා වගේ...
එහෙම ද කොහෙද මලයෝ!!
shaaaaaa... ලස්සන කතාවක්...දුක හිතෙනවා.. :දිව
ඔබ මුං වැපිරුවොත් මුං ද, තල වැපිරුවොත් තල ද අස්වැන්න ලෙස ලැබේ!!ජය වේවා!!
Machan ara aula thawama thiyanawa mage. Ekai 4n eken cmnt daanne !Maadya walin karana mawaapemak genada macho kawiyen kiyawenne ?Mata hithune ehema
සමහර විට browser එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ගැන මම ටිකක් හොයලා බලන්නම්..නෑ යාළුවා.. මේ පෞද්ගලික අත්දැකීමක් හා සම්බන්ධ දෙයක්.තව ටිකක් හිතන්නකෝ..
රෑක නිදිමරාන බලපු චිත්‍රපටියක් ගැන හරි නිළියක් ගැන හරි නේද කියන්නේ..ලස්සනයි..
නිලියක් වගේ තමයි අක්කේ.. හැබැයි නිදි වරාන බලපු එකක නෙවෙයි!නින්දෙන් දැකපු එකක!!
තිරයේ කිව්වෙ සැල්ටොන් එකේ තිරයේ නේද ?
හරියට හරි!!
හරියටම මේකේ කව්රු ගැනෙයි කියන්නේ :/
මෙහි ඇති ගැටලුව එය යි!
මොකක් ගැනද බං මේ..
අනේ මන්දා අයියේ!!
හැම තැනම කවියට ඉඩ වගේ :)
ReplyDeleteහසිත අයියාට කවිය එපා වෙලා වගේ!! හෙක් හෙක්!!
Deleteමොකද මේ හසිත මලය කවි එක්ක තරහක්
ReplyDeleteරැන්ගෝ කවිය භාගෙට වගේ තේරුනේ.. මොකක් ගැනද මේ හරියතම ලියල තියෙන්නේ
එක පාරට තේරුම් ගන්ට බෑ වගේ තමයි නේ!! කිව්වම අගයක් නෑ නේ.. හිතලා බලන්න!!
Deleteබස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,
ReplyDeleteබ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)
එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.
තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...
ස්තූතියි
මෙයට සංවිධායක කමිටුව
අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.
--
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk
උපදෙස් පරිදි ක්‍රියා කලෙමි!!
Deleteම්ම්ම්.. තේරුම් ගොඩක්, එක කවියක්.. නරකම නෑ.
ReplyDeleteස්තුතියි අයියේ!!
Deleteනරක ම නෑ කිව්වේ ටිකක් නරකයි කියන එක ද??
නළලේ රේඛා නේ..? මං හිතුවේ අල්ලේ ඒවා කියලා :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි රජෝ!!
Deleteඑල එල ලස්සන කවක්
ReplyDeleteස්තුතියි යාළුවා!!
Deleteහැංගුන තේරුමක් තියනවා වගේ...
ReplyDeleteඑහෙම ද කොහෙද මලයෝ!!
Deleteshaaaaaa... ලස්සන කතාවක්...දුක හිතෙනවා.. :දිව
ReplyDeleteඔබ මුං වැපිරුවොත් මුං ද, තල වැපිරුවොත් තල ද අස්වැන්න ලෙස ලැබේ!!
Deleteජය වේවා!!
Machan ara aula thawama thiyanawa mage. Ekai 4n eken cmnt daanne !
ReplyDeleteMaadya walin karana mawaapemak genada macho kawiyen kiyawenne ?
Mata hithune ehema
සමහර විට browser එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ගැන මම ටිකක් හොයලා බලන්නම්..
Deleteනෑ යාළුවා.. මේ පෞද්ගලික අත්දැකීමක් හා සම්බන්ධ දෙයක්.තව ටිකක් හිතන්නකෝ..
රෑක නිදිමරාන බලපු චිත්‍රපටියක් ගැන හරි නිළියක් ගැන හරි නේද කියන්නේ..
ReplyDeleteලස්සනයි..
නිලියක් වගේ තමයි අක්කේ.. හැබැයි නිදි වරාන බලපු එකක නෙවෙයි!
Deleteනින්දෙන් දැකපු එකක!!
තිරයේ කිව්වෙ සැල්ටොන් එකේ තිරයේ නේද ?
ReplyDeleteහරියට හරි!!
Deleteහරියටම මේකේ කව්රු ගැනෙයි කියන්නේ :/
ReplyDeleteමෙහි ඇති ගැටලුව එය යි!
Deleteමොකක් ගැනද බං මේ..
ReplyDeleteඅනේ මන්දා අයියේ!!
Delete