Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

අපේ එවුන්

Sunday, December 11, 2011



එකෝමත් එක කාලෙක
හිස් අහස දිහා බලාගෙන
අවුරුද්දක් පුරාවට හුල්ලපු
අපේ කාලයේ මීටර ටිකක්..

නා නා විධ ආයිත්තම් පැළඳ
තවත් අයෙක්
අතුල්ලා නූල් ගිය
දිය වී ගිය
රෙදි පෙරෙදි හැඳ
තැන් තැන් වල
වල බැස්සහ..

විසිරී ගිය උන් රැල
එක තැනකට එක් වී
ගත විය මාසයක්
ඉන් පසු තවත් එකක්..

දැන් උන්ගේ
කතාව කඩ්ඩෙනි..
මුවග
ඩිජිටල් සිනහවකි..
කවුරු කෙසේ කීවත්
දෙසියය ම එකා මෙනි..

කට්ට කා අවසන් වූ විට
මදය හමු වන බව
උහු දනිති...

මදය හමු වන තුරු
උහු කට්ට කති..





12 comments

  1. අය්යේ මේ කෑම්පස් එක ගෑනනේ ලියලා තියෙන්නෙ.අෆොයි මට තේරෙන්නෙ නෑ නෙ

    ReplyDelete
  2. @Srimal
    Thanks Buddy!!

    @හිම හංසි
    ඔයාලටත් තේරේවි ගියාම..දැන් results ආවම යනවා නේ!!

    ReplyDelete
  3. සරසවිය පුදබිමක්
    යන දනා සුලුමනක්
    ගියෝතින් එක් දිනක්
    දිරිය එයි යන්නට සැම දිනක් :))).

    එළිසමය හරි නැද්ද මන්දා

    ReplyDelete
  4. @වර්ණා
    ඇත්ත කතාව.. එළිසමය හරියට තියෙනවා..

    ReplyDelete
  5. madaya hamuwana thuru
    katta kathi...
    madaye rasa
    danna nisa...!

    ReplyDelete
  6. @Bhagi
    දැන් නම් අපට කට්ට ද රස ය..

    ReplyDelete
  7. යකෝ උබ නම් පට්ටයි මල්ලී....මම උබලගේ සීනියර් බැච් එකේ..
    ඩ්‍රෙස් කෝඩ් එකේ ෆෝට් එක නම් පට්ටයි බන් :ඩි
    අදහසත් මාරයි!!!
    දිගටම ලියපන්..
    ඇතුලට ආවම හම්බවෙමුකෝ!! ;)

    ReplyDelete
  8. @ගිනි කුරුල්ලා
    ස්තුතියි අයියේ!

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading