skip to main |
skip to sidebar
නින්ද නැති කල
අවකාශ නැති කල,
රැඳෙන්නට
දෙනෙත් කෙවෙණි අග,
සිහිනයක් වී..
අවදිව
සිතිවිලි ගොනු කරමි..
පද එකිනෙක
ගලපන්නෙමි..
ව්‍යර්තව ගිය කල
ගුලි කොට
විසි කර
කාමරයේ මුල්ලකට
නුඹේ මතකය,
සැතපෙන්නෙමි..
ව්‍යර්ථ වූ
නිද්‍රා ගත වීමේ
උත්සාහය ඇතිව,
රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ!
ReplyDeleteපට්ටයි !
Bala hideema nam kala haka, aath kopamana kalayakatada?
ReplyDeleteහ්ම්ම් ලස්සනයි..
ReplyDeleteayyage wena kawi walata wada meka hodai.ninda yanne neththam hodama wede pothak balana aka.hikz
ReplyDeletehimahansi
එල මචන්.. හැමදාම වගේ ලස්සනයි...
ReplyDelete@All
ReplyDeleteස්තුතියි!
@Sineth
බලා හිඳීම ඇති වන තුරු සහ එහි පලක් ඇතැයි සිතුවිල්ල පවතින තාක් බලා සිටිය හැකි ය..
@Himahansi
ඔන්න කාලෙකට පස්සේ දෙපැත්තට ම ගන්න පුළුවන් කමෙන්ට් එකක් ලැබුනා.. වෙනසට ගොඩක් ස්තුතියි නංගෝ!! මාත් එහෙම කරන්න ඉන්නේ..
@nj
ReplyDeleteYa ya
Aniwa
නියමයි....
ReplyDeletemathakayan amathaka kara
ReplyDeletesathapennata hakinam.....!
@ano
ReplyDeleteEhema bariyoo..
ehema bari 1 thama prashneee!
ReplyDeleteඒත් එහෙම පුළුවන් වෙයිද.කවිය ලස්සනයි
ReplyDelete@අසරණයා &
ReplyDelete@මහී
බොහොම ස්තුතියි.. අරුණැල්ලට ආදරයෙන් පිළි ගන්නවා..
@Ano
මොනවා කරන්නද ඉතින් නේ?
ow ,karanna deyak nane
ReplyDeletemathakayan ekkama innawa....
ඔවු
ReplyDeleteඇත්ත
සුපිරි !!!!
ReplyDelete