Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

නින්ද නැති කල

Wednesday, December 28, 2011



අවකාශ නැති කල,
රැඳෙන්නට 
දෙනෙත් කෙවෙණි අග,
සිහිනයක් වී..
අවදිව
සිතිවිලි ගොනු කරමි..
පද එකිනෙක
ගලපන්නෙමි..
ව්‍යර්තව ගිය කල
ගුලි කොට
විසි කර
කාමරයේ මුල්ලකට
නුඹේ මතකය,
සැතපෙන්නෙමි..
ව්‍යර්ථ වූ
නිද්‍රා ගත වීමේ 
උත්සාහය ඇතිව,
බලා හිඳින්නෙමි..


මම
~Nj~

16 comments

  1. රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ!
    පට්ටයි !

    ReplyDelete
  2. Bala hideema nam kala haka, aath kopamana kalayakatada?

    ReplyDelete
  3. හ්ම්ම් ලස්සනයි..

    ReplyDelete
  4. ayyage wena kawi walata wada meka hodai.ninda yanne neththam hodama wede pothak balana aka.hikz
    himahansi

    ReplyDelete
  5. එල මචන්.. හැමදාම වගේ ලස්සනයි...

    ReplyDelete
  6. @All
    ස්තුතියි!

    @Sineth
    බලා හිඳීම ඇති වන තුරු සහ එහි පලක් ඇතැයි සිතුවිල්ල පවතින තාක් බලා සිටිය හැකි ය..

    @Himahansi
    ඔන්න කාලෙකට පස්සේ දෙපැත්තට ම ගන්න පුළුවන් කමෙන්ට් එකක් ලැබුනා.. වෙනසට ගොඩක් ස්තුතියි නංගෝ!! මාත් එහෙම කරන්න ඉන්නේ..

    ReplyDelete
  7. නියමයි....

    ReplyDelete
  8. mathakayan amathaka kara
    sathapennata hakinam.....!

    ReplyDelete
  9. ehema bari 1 thama prashneee!

    ReplyDelete
  10. ඒත් එහෙම පුළුවන් වෙයිද.කවිය ලස්සනයි

    ReplyDelete
  11. @අසරණයා &
    @මහී
    බොහොම ස්තුතියි.. අරුණැල්ලට ආදරයෙන් පිළි ගන්නවා..

    @Ano
    මොනවා කරන්නද ඉතින් නේ?

    ReplyDelete
  12. ow ,karanna deyak nane
    mathakayan ekkama innawa....

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading