Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

අසිරිය

Tuesday, December 13, 2011



ඉරා අඳුරු කඩ
නැගෙන විට හිරු
ගිලිහෙන්නට පළමු
වියලෙන්නට වන
පත් අග රැඳී
පිනි බිඳක්
විඳ ගන්නේ
යම් සේ ද
එ හිරු කිරණින් ම
විකසිත වන
කැකුළක අසිරිය
එපරිද්දෙන් ම...

16 comments

  1. ඉරා අඳුරු කඩ නැගෙන්නේ හිරු
    විකසිත කරනු පිනිසමද මල් කැකුළු!
    නැතිනම් !
    රැයේ විකසිත් මල් අගින් බට
    පිනි බින්දුවක් දවාලන්නද??

    ReplyDelete
  2. @නුවන්
    අරුණැල්ල, කැකුළු විකසිත කරන්නට මිස පිනි බිඳු වියලන්නට නොවේ!

    ReplyDelete
  3. Asiriya dakinnata
    wiyalena pini binduwaka
    pin kara naha neda
    hiru kiranin wikasitha wana
    mal kakulu.........

    ReplyDelete
  4. වියළෙන්නට පළමු යන්තමින් වත් විකසිත කකුලක අසිරි විඳින්නට හැකි වේ නම් එය පමණක් හෝ තෘප්තිකර වනු ඇත..

    ReplyDelete
  5. අරුණැල්ල සමග පරවෙන කැකුළු නැතුවාද??

    ReplyDelete
  6. @නුවන්
    බහුතරය පිළිබඳව කතා කළෙමි සුළුතරය මර්දනය නොකොට...

    ReplyDelete
  7. pattai ah ela ela jaya weawa !!! chathuri

    ReplyDelete
  8. ලස්සන කවියක් යාළුවා..

    ReplyDelete
  9. @දිනේෂ්
    ස්තුතියි යාළුවා..

    ReplyDelete
  10. Wada honda eliyada? Andurada?

    Ma nam kamathi andurataya.

    ReplyDelete
  11. Godak ayata oone aduren eliyata enna tamayi, aath ehema karanakota tamanta awasi wena dewaluth wenna puluwan neda?
    Hariyata udeta era payaddi, pini bindu nati wenawa wage

    ReplyDelete
  12. සමහර විට.. ඒත් අපිට ඒක වලක්වන්න බැරි නම්??

    ReplyDelete
  13. Owu.
    Aka hari.
    Apita oone widiyata hama dema wenne na ne.

    ReplyDelete
  14. අදහස නම් ලස්සනයි..

    ReplyDelete
  15. අදහස හොඳයි, නිර්මාණය සවුත්තුයි ද??

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading