-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
ග්ම්ම් ගොඩාක් සංවේදියි.
කෙටි ම කෙටි වචන ටිකක්....නමුත් දිගම දිග කතාවක්.
@ALLස්තුතියි!ඊයේ විඳපු අත්දැකීමක් ගැන ලිව්වේ..
අනෝරා වැහි කඩා වැටුණාඉනට ඇඳි සළු ලිහා වැටුණානමක් නැති දරු කරට දීලාසිල්ලර කාසි අතේ තිබ්බා !
@නුවන්අපිට ඒ ජීවිත වලට එබිලා බලන්න හැකියාවක් නැති උනත්, කඩතුරා අතරින් පෙනෙන ඒ දේවල් නිසා කොයි තරම් හැඟීමක් ඇති වෙනවා ද?
මාපිය උරුමයක් නැතිවබිහිවූ පවට මේ ලෝකයටමහමගයි සරණ උනේබඩ ගින්දර නිවා ගන්නට..
සිම්පල්, ලස්සනයි, රසයි...හැබයි බිස්නස් එකක්...(පින්තූරය උඩින් හරි සයිඩ් එකෙන් හරි දාන්න.)
@Dineshමාතලන් කිව්වා වගේ දැන් පාරට බහින්නේ බිස්නස් එකට මිස වෙන දේකට නෙවෙයි..@මාතලන්උපදෙස පිළි ගත්තෙමි..
ග්ම්ම් ගොඩාක් සංවේදියි.
ReplyDeleteකෙටි ම කෙටි වචන ටිකක්....නමුත් දිගම දිග කතාවක්.
ReplyDelete@ALL
ReplyDeleteස්තුතියි!
ඊයේ විඳපු අත්දැකීමක් ගැන ලිව්වේ..
අනෝරා වැහි කඩා වැටුණා
ReplyDeleteඉනට ඇඳි සළු ලිහා වැටුණා
නමක් නැති දරු කරට දීලා
සිල්ලර කාසි අතේ තිබ්බා !
@නුවන්
ReplyDeleteඅපිට ඒ ජීවිත වලට එබිලා බලන්න හැකියාවක් නැති උනත්, කඩතුරා අතරින් පෙනෙන ඒ දේවල් නිසා කොයි තරම් හැඟීමක් ඇති වෙනවා ද?
මාපිය උරුමයක් නැතිව
ReplyDeleteබිහිවූ පවට මේ ලෝකයට
මහමගයි සරණ උනේ
බඩ ගින්දර නිවා ගන්නට..
සිම්පල්, ලස්සනයි, රසයි...
ReplyDeleteහැබයි බිස්නස් එකක්...
(පින්තූරය උඩින් හරි සයිඩ් එකෙන් හරි දාන්න.)
@Dinesh
ReplyDeleteමාතලන් කිව්වා වගේ දැන් පාරට බහින්නේ බිස්නස් එකට මිස වෙන දේකට නෙවෙයි..
@මාතලන්
උපදෙස පිළි ගත්තෙමි..