අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා
මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා
වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා
එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා...
පින්තුරය උපුටා ගැනීම : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ6KYNQzYxOl_KJrRakcpv-A6JWwQa1z-hx9QeVVs43EQGrd7VmyN6PzmPrOPXeLT1uPMtI8tRAnDmgPKg7ekOY3gVTktNuiNp7BuBK8TSj7eQ75wRbBbAzDZ27PNyb887WaikY_TvFiw/s600/weddingar600.jpg
Love is eternal. But so many people cannot understand. nice one malli
ReplyDeleteThank U akka!!
Deleteඇත්ත තමයි :)
ReplyDeleteහ්ම්ම්ම්ම්.. ස්තුතියි රෙහානි!! :)
Deleteඅපිත් සුබ පතමු!
ReplyDeleteමට නම් නෙවෙයි හොඳේ!! :D
Deleteස්තුතියි!! :)
සිමා මායිම් නැති එකම රතු පාට ප්‍රේමය!
ReplyDeleteරතු පාට කිව්වේ.. වැලන්ටයින් වගේ වෙන්ට ඇති මයේ හිතේ!! :P
Deleteබොහොම ස්තුතියි නාඩියා!!
සුභ මංගලම් !
ReplyDeleteමට නෙවෙයි හරිය!! :D
Deleteස්තුතියි මිත්‍රයා!!
යුද වදින සඳ
ReplyDeleteඋනුන් හා ලොව
කොතෙක් නම්
තුටු වෙමුද නුඹ ගැන...
ඉරා කඩ තිර
දෙනෙත් ඇහිරූ
හෙටත් ඔය ලෙස
සිනාසෙනු මැන!
මං බලාපොරොත්තු වුණු විදිහට ම පිළිතුරු කවියක්.. බොහොම ස්තුතියි නංගෝ!! :)
Deleteආදරයට සිමා මායිම් කොතැනකවත් ඇත්තෙ නැහැනේ...ඒකයි මේ...
ReplyDelete