Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සර්ව ආගමික ප්‍රේමය

Thursday, August 22, 2013





අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා
මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා
වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා
එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා...





පින්තුරය උපුටා ගැනීම : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ6KYNQzYxOl_KJrRakcpv-A6JWwQa1z-hx9QeVVs43EQGrd7VmyN6PzmPrOPXeLT1uPMtI8tRAnDmgPKg7ekOY3gVTktNuiNp7BuBK8TSj7eQ75wRbBbAzDZ27PNyb887WaikY_TvFiw/s600/weddingar600.jpg

13 comments

  1. Love is eternal. But so many people cannot understand. nice one malli

    ReplyDelete
  2. Replies
    1. හ්ම්ම්ම්ම්.. ස්තුතියි රෙහානි!! :)

      Delete
  3. අපිත් සුබ පතමු!

    ReplyDelete
    Replies
    1. මට නම් නෙවෙයි හොඳේ!! :D
      ස්තුතියි!! :)

      Delete
  4. සිමා මායිම් නැති එකම රතු පාට ප්‍රේමය!

    ReplyDelete
    Replies
    1. රතු පාට කිව්වේ.. වැලන්ටයින් වගේ වෙන්ට ඇති මයේ හිතේ!! :P
      බොහොම ස්තුතියි නාඩියා!!

      Delete
  5. Replies
    1. මට නෙවෙයි හරිය!! :D
      ස්තුතියි මිත්‍රයා!!

      Delete
  6. යුද වදින සඳ
    උනුන් හා ලොව
    කොතෙක් නම්
    තුටු වෙමුද නුඹ ගැන...

    ඉරා කඩ තිර
    දෙනෙත් ඇහිරූ
    හෙටත් ඔය ලෙස
    සිනාසෙනු මැන!

    ReplyDelete
    Replies
    1. මං බලාපොරොත්තු වුණු විදිහට ම පිළිතුරු කවියක්.. බොහොම ස්තුතියි නංගෝ!! :)

      Delete
  7. ආදරයට සිමා මායිම් කොතැනකවත් ඇත්තෙ නැහැනේ...ඒකයි මේ...

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading