Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

පරණ අවුරුද්දට..

Saturday, December 31, 2011

අද මොකක් හරි පොස්ට් එකක් දාන්න ඕන.. ඒත් මට ලියන්න දෙයක් හිතෙන්නේ නෑ. ඒ හින්දා වෙනස් විදියේ පොස්ට් එකක් දාන්න හිතුවා.මෙහෙම කියන්නම් කෝ..
මම මේ ලඟදි පොඩි දෙයක් ලිව්වා.. ඒක ලියන්න හේතු උනේ මගෙන් කෙනෙක් අහපු දෙයක්. වැඩි දෙයක් නෑ.. පේලි දෙකයි. ඒ කොහොම උනත් මම කිව්ව දේ ඒක අහපු කෙනාට තේරුණේ නෑ. මට පැහැදිලි කරන්න තරම් හිතක් ඇති උනෙත් නෑ.. ඒ හින්දා අලුත් අවුරුද්දේ මේ ගැනත් හිතන්න. ගන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් ගන්න.. තේරුම් ගන්න බෑ වගේ නම් අතෑරලා දාන්න..

පිරී තිබුනත්
දොළොස් මාසේ..
පියුම් නොපිපෙයි
ඒ ජලාශේ.

මේ මම දාන අන්තිම පොස්ට් එක.(මේ අවුරුද්දට)
අරුණැල්ල පටන් අරන් තාම අවුරුද්දක් වත් නෑ. මේ අවුරුද්ද පුරාම අපිත් එක්ක හිටපු, පොස්ට් එකක් බලලා සතුටක් විඳපු, කමෙන්ට් එකකින් හරි ඒ අදහස් දක්වපු වගේ ම රහසේ ම හැංගිලා ගිය හැමෝට ම ගොඩාක් ස්තුතියි.ඒ හැමෝම අලුත් අවුරුද්දෙත් අපිත් එක්ක ම ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා..
ලබන අවුරුද්දේ අපි අලුත් බලාපොරොත්තු එක්ක අලුත් විදියට හමු වෙමු.
හැමෝට ම සුභ නව වසරක් වේවා.!!

මම,
~Nj~



10 comments

  1. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  2. එසේම වේවා!
    ජයෙන් ජය !

    ReplyDelete
  3. එසේම වේවා

    Ara q we, godak dewal tibunath, apita oona de ethana na kiyalada?

    ReplyDelete
  4. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  5. @වැලි මැඩියා
    ආදරෙන් අරුණැල්ලට පිළි ගන්නවා..

    ReplyDelete
  6. @Sineth
    තරමක් නිවැරදියි.. නමුත් සම්පුර්ණ අදහස නෙවෙයි!!

    ReplyDelete
  7. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  8. සුභම සුභ නව වසරක් වේවා මල්ලි.

    ReplyDelete
  9. @ඔබ නොදුටු ලොවක්
    අරුණැල්ලට ආදරයෙන් පිළි ගන්නවා.!!

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading