ලියයි ලියයි
ඇය වේගයෙන්..
කියයි විස්තර
කඩ්ඩ දමමින්..
යැවෙයි පුවරුව ඉහළ
අනෙක එවමින් පහළ
නැවතත්,
ලියයි ලියයි ..
ලියමින් කියයි..
"හන්ඩ්‍රඩ් ප්‍රසන්ට්
ඇඩෙන්ඩන්ස්
ෆෝ ප්‍රැක්ටිකල්
ඉස් කම්පල්සරි.."

ඉහළ වූව
ගෙන්වා පහළ
අතකින් මකයි
අනෙකෙන් ලියයි
පටන් ගෙන ඇත
ඇකඩමික්!!
මම
~Nj~
අපිටත් සමහර දේවල් ඔය වගේ තමයි..
ReplyDeletehikz...danna 5k
ReplyDeleteඑල එල !
ReplyDeleteනියමයි !
ela koheda bn.? Mala panala inne!
ReplyDeletehik hik
ReplyDeleteපව් අනේ ළමයා