අද කොහොම හරි පොස්ට් එකක් දාන්න ඕන කම තිබුණා.. අන්තිමට දාපු පොස්ට් එක දැම්මේ කලබලේ හින්දා හරියට එකක් ලියලා දාන්න හිතුවත් වැඩ කටයුතු ටිකක් හිර වෙලා තිබුණ හින්දා එහෙම කරන්න උනේ නෑ.. ටික කාලෙකට කලින් මම ලියපු එකක් මේ.. කවියක් ද.? කතාවක් ද? දන්නේ නෑ... කැමැත්තක් හිතා ගන්නකො..
ආශාව
ආදරයට පෙරළා
නුඹට,
ආදරය කළා නොවේ
කිසිම දාක
සත්තයි..
එදා වගේ ම
අදත්,
අද වගේ ම
හෙටත්,
දිවි ඇති තුරාවට ම
මගේ ජීවිතය පුරාවට ම
මගේ පණටත් වඩා
මම නුඹට ආදරෙයි..
මම
~Nj~
Subscribe to:
Post Comments (Atom)
කව්ද බං ඒ අවාසනාවන්ත කෙල්ල ???:DD
ReplyDeleteයකෝ කෙළීගෙ පින්තූරයකුත් එල්ලන්න එපැයි මේක තවත් හැඩ වෙන්න. :D
ReplyDelete@nj
ReplyDeleteඔවූ
ඒක ඇත්ත බ්න්!!
Nice idea!
@නුවන්
ReplyDeleteඋඹ දන්නවා නේ!!
@නාකියා
ඒවා කරන්න ගිහින් අම්බානක් කන්න උනොත්!!
@සිනෙත්
ස්තුතියි යාළුවා!!
ලස්සන අදහසක්.. ඒත් අපි ඔච්චර ආදරෙයි කිවුවත් කෙල්ලෝ ඒක පිළිගන්නවාද??
ReplyDeletedivi athi thurawata
ReplyDeletepanatath wada adaraya karannata
perum piruwata.....
sihina dutuwata....
jeewithe hamadema
nolabena bawa
hama sihinayakma
saba nowana waga
oba nodana sitiya nowe!!1
//ආශාව
ReplyDeleteආදරයට පෙරළා
නුඹට,
ආදරය කළා නොවේ
කිසිම දාක
සත්තයි..\\
ඒ ටික එළ
මෙ ඔය අර නංගිද????
ReplyDelete@b.jeew
ReplyDeleteහිමි නැති පෙමකට
ඉකි බිඳ හැඬුමට
සිත මගේ බොළඳ වෙලා..
@KC
ස්තුතියි යාළුවා..
@Dinesh
තේරුම් ගත්තත් නැතත්, වෙනස් නොවී ආදරය කරන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය!
@රහස් පරීක්ෂකයා
එහෙමයි කියලා හිතමුකෝ!
ආශාව කොහොමද ආදරයකට පෙරළන්නේ.ආදරයනම් ආශාවක පෙරේලෙනවා.මට තේරෙන්නේ මේ විදියට.කවුද හරි.
ReplyDelete@Asaranaya
ReplyDeletetrue love never turns to desire & desire never turns to true love.True love is True love............!!
ලස්සනයි මචං..
ReplyDeleteඑල..ජයවේවා!!!!
අය්යාගේ අදහසට එකඟ වෙමි,අශාවය් ආදරයය් පැහැදිලිවම 2 ක් මට හිතෙන හැටියට!!
ReplyDelete