Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

මම නුඹට ආදරෙයි

Friday, January 6, 2012

අද කොහොම හරි පොස්ට් එකක් දාන්න ඕන කම තිබුණා.. අන්තිමට දාපු පොස්ට් එක දැම්මේ කලබලේ හින්දා හරියට එකක් ලියලා දාන්න හිතුවත් වැඩ කටයුතු ටිකක් හිර වෙලා තිබුණ හින්දා එහෙම කරන්න උනේ නෑ.. ටික කාලෙකට කලින් මම ලියපු එකක් මේ.. කවියක් ද.? කතාවක් ද? දන්නේ නෑ... කැමැත්තක් හිතා ගන්නකො..






ආශාව
ආදරයට පෙරළා
නුඹට,
ආදරය කළා නොවේ
කිසිම දාක
සත්තයි..
එදා වගේ ම
අදත්,
අද වගේ ම
හෙටත්,
දිවි ඇති තුරාවට ම
මගේ ජීවිත‍ය පුරාවට ම
මගේ පණටත් වඩා
මම නුඹට ආදරෙයි..

මම
~Nj~


13 comments

  1. කව්ද බං ඒ අවාසනාවන්ත කෙල්ල ???:DD

    ReplyDelete
  2. යකෝ කෙළීගෙ පින්තූරයකුත් එල්ලන්න එපැයි මේක තවත් හැඩ වෙන්න. :D

    ReplyDelete
  3. @nj
    ඔවූ
    ඒක ඇත්ත බ්න්!!
    Nice idea!

    ReplyDelete
  4. @නුවන්
    උඹ දන්නවා නේ!!

    @නාකියා
    ඒවා කරන්න ගිහින් අම්බානක් කන්න උනොත්!!

    @සිනෙත්
    ස්තුතියි යාළුවා!!

    ReplyDelete
  5. ලස්සන අදහසක්.. ඒත් අපි ඔච්චර ආදරෙයි කිවුවත් කෙල්ලෝ ඒක පිළිගන්නවාද??

    ReplyDelete
  6. divi athi thurawata
    panatath wada adaraya karannata
    perum piruwata.....
    sihina dutuwata....
    jeewithe hamadema
    nolabena bawa
    hama sihinayakma
    saba nowana waga
    oba nodana sitiya nowe!!1

    ReplyDelete
  7. //ආශාව
    ආදරයට පෙරළා
    නුඹට,
    ආදරය කළා නොවේ
    කිසිම දාක
    සත්තයි..\\

    ඒ ටික එළ

    ReplyDelete
  8. @b.jeew
    හිමි නැති පෙමකට
    ඉකි බිඳ හැඬුමට
    සිත මගේ බොළඳ වෙලා..

    @KC
    ස්තුතියි යාළුවා..

    @Dinesh
    තේරුම් ගත්තත් නැතත්, වෙනස් නොවී ආදරය කරන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය!

    @රහස් පරීක්ෂකයා
    එහෙමයි කියලා හිතමුකෝ!

    ReplyDelete
  9. ආශාව කොහොමද ආදරයකට පෙරළන්නේ.ආදරයනම් ආශාවක පෙරේලෙනවා.මට තේරෙන්නේ මේ විදියට.කවුද හරි.

    ReplyDelete
  10. @Asaranaya
    true love never turns to desire & desire never turns to true love.True love is True love............!!

    ReplyDelete
  11. ලස්සනයි මචං..
    එල..ජයවේවා!!!!

    ReplyDelete
  12. අය්යාගේ අදහසට එකඟ වෙමි,අශාවය් ආදරයය් පැහැදිලිවම 2 ක් මට හිතෙන හැටියට!!

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading