Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

පළමුවන ඇකඩමික් දවස!!

Monday, January 2, 2012



ලියයි ලියයි
ඇය වේගයෙන්..
කියයි විස්තර
කඩ්ඩ දමමින්..
යැවෙයි පුවරුව ඉහළ
අනෙක එවමින් පහළ
නැවතත්,
ලියයි ලියයි ..
ලියමින් කියයි..
"හන්ඩ්‍රඩ් ප්‍රසන්ට්
ඇඩෙන්ඩන්ස්
ෆෝ ප්‍රැක්ටිකල්
ඉස් කම්පල්සරි.."
හත්තිලව්වේ ඇකඩමික්!
ඉහළ වූව
ගෙන්වා පහළ
අතකින් මකයි
අනෙකෙන් ලියයි
පටන් ගෙන ඇත
ඇකඩමික්!!


මම
~Nj~


5 comments

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading