Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආදරෙයි නුඹට, දිවි ඇති තුරාවට

Friday, December 23, 2011

උපේක්ඛා කියලා තිබුණා නුඹට බැඳි සෙනෙහස එකේ ඉතිරි ටිකත් දාන්න කියලා.. ඒ හින්දා කලින් නොදා ඉන්න හිටියත් ආයෙත් ඒ ටික දාන්න තීරණය කළා.. මේ ටික ගැන නම් මම මුකුත් කියන්න යන්නේ නෑ.. කියවන අය ම තීරණය කරන්න..




පුංචි කාලේ අපි
අත් පොඩි අල්ලා
මතක ද දිව්වා
සෙනෙහසින්..
ඒ යුග අවසන්
වී යළි එලෙස ම
කෙළිනු නොහැකි අද
ආදරෙන්..
ආදර ගඟුලක
ගිලී මියෙන්නට
නුඹේ රුව දකිනු රිසින්
නුඹේ හඬ අසනු රිසින්
බලා හිඳිමි මම
හද පිළි ගන්වන්න තොසින්..


මම,
~Nj~


8 comments

  1. This is really better than the 1st one mchn.

    ReplyDelete
  2. මට නම් හිතුනේ කලින් එක මීට වඩා හොඳ ඇති කියලා..

    ReplyDelete
  3. අදහස නම් හොදයි !
    තව හැඩ කරන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ !

    ReplyDelete
  4. ලස්සනයි....

    ReplyDelete
  5. කලින් එකයි මේක දෙකම දැනුයි කියවුවේ.. මටනම් මේ දෙකම ලස්සනයි...

    ReplyDelete
  6. @All
    හැමෝටම බොහොම ස්තුතියි!!

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading