Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සරසවිය

Friday, December 9, 2011



පටුනෙහි
රැඳී හුන් අපි
පෙරලන්නෙමු
පිටුවෙන් පිටුවට
ජීවිතය..

හැඩ ගැන්වෙයි
අකුරු ඇමිණී..
විය
සවිය
රසවිය
සරසවිය..



12 comments

  1. sarasawiya nam mathak karanna epa.........

    ReplyDelete
  2. ෆට්ටාආආයි ;)

    ReplyDelete
  3. @චතුරි
    ඒ මොකද එහෙම කියන්නේ?? අපිට නම් සරසවිය සුර පුරයක්...

    ReplyDelete
  4. අලුත් රටාවක් !
    නියමයි!

    ReplyDelete
  5. ඇත්තටම අපුරු පද පෙළ.. :)

    ReplyDelete
  6. සමහර සරසවියට ගිය අක්කලා අපිට කියනවා ඒ දවස්වල ඔයාල එහෙම යන්න එපා, එපා වෙනවා, අපේ වයසේ අය දැන් බැදලා ළමයිනුත් ඉන්නවා, අපි කොච්චර දුකක්ද විදින්නේ කියලා. එත් දැන් මට හිතෙනවා එයාලා අපිව එහෙම බය කලේ අපි යනවට අකමැත්තෙන්ද කියලා.

    ReplyDelete
  7. samahara welawata nam aththa :) .assignment denakota nam ithin mathak wenakotath tharahai :(

    ReplyDelete
  8. @නුවන්
    පොඩි වෙනසක් කරන්න හිතුනා ඉතින්...

    චතුමිතු
    අලුත් සාමාජිකයෙක්.. බොහොම ස්තුතියි..

    @රහස් පරීක්ෂකයා
    ස්තුතියි!!

    @වර්ණා
    සමහර විට එහෙම වෙන්න ඇති.. මොකද මටත් තාම එහෙම අවුලක් දැනුනේ නෑ..

    @B.Jeew
    ඔයා හැමදාම කියනවා නේ ජන කතාව නවත්තලා කවියක් දාන්න කියලා.. ඔන්න ඉතින් දැම්මා..

    @Ano
    ඔයා කියන්නේ මොන Assignment ගැන ද?? සාමාන්‍ය එව්වා ද?? නැත්නම් අර අනිත් එව්වා ද??

    ReplyDelete
  9. Normaly dena ewa.anith ewa gana man danne naa :/

    ReplyDelete
  10. @ඇනෝ
    හා හා.. අපි තාම ඒවා ගැන දන්නේ නෑ නේ!! කොහොම උනත් අදහසට ගොඩක් ස්තුතියි!

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading