Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආදරණිය අක්කේ..

Monday, September 5, 2011






මේ තරම් ආදරෙන්
නුඹ මගේ ළඟ රැඳී..
පෙර යම් භවයක
පුරුදු ලෙසින් අපි
සිනා සලන්නෙමු
දබර වන්නෙමු
වැළඳ ගන්නෙමු
සෙනෙහසින්..
නොවේ කිසියම්
රාග සිතිවිලි
කිම් ද නුඹ මා
සොයුරිය යි...


6 comments

  1. samaharunta owa theren na malli....mkak karannada?

    ReplyDelete
  2. තේරෙන්නේ නැති අයට තේරුම් ගන්න උදව්වක් වෙන්න කියල මේක ලිව්වේ..

    ReplyDelete
  3. අය්යෝ සන් අයෙමත් කවිම ලියන්න පටන් ගත්තද?

    ReplyDelete
  4. ඔව් ඔව්..අර නුවන් කිව්වා නෙ කවි ම ලියපන් කියල...ඉතින් මං කවි ම ලියන්න ගත්තා...

    ReplyDelete
  5. api wage honda akkala asuru karanakota......
    oya wage honda kawisithiwili pahala wenawa....
    malli......................................

    ReplyDelete
  6. @Anonymus

    ඒ අක්කා කවුද කියලා කියලම ගියා නම් නේද හොඳ??

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading