අතේ එකෙකි
කරේ එකෙකි
බණ්ඩි ගුරා එක්ක තුනකි
නළඟන සේ ඇය,
පසු පස්සෙනි..
ශී ශී අනේ ඒ සී මදි
මේක ඇතුලේ හරි රස්නෙයි
තව මොනවද ඇය කියවයි
බණ්ඩි ගුරා පවන් සලයි..
වැඩිමහල්ලා ලෙඩ පාට ය
ආලි මෑලි ගතිය ඇති ය
දෑස ඔහුගේ, ඇගේ මෙන් ය
නාසය නම් ගුරුගේ වැන්න..
බාලයා නම් දඟ පාට ය
දෑස, ඇගේ ලෙස ම නිල් ය
පාටින් නම් බොහෝ සුදු ය
බණ්ඩි ගුරා ගුරා වගේ නැති ය..
මෙය කදිම නිසදැසක් නිසා මා මෙය කොපි කර මගෙ ෆේස්බුකියෙ පල කලෙමි...
ReplyDeleteස්තුතියි සහෝ!!
Deleteහුටා... එතකොට බාලයා......??
ReplyDeleteරජා කිව්වේ.. අන්න එහෙමයි වෙලා තියෙන්නේ!!
Deleteබාලයාට අසල්වැසියා ප්‍රේම කරලා නේ... :-)
ReplyDeleteප
ට්
ට.......
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අන්න එහෙමයි වෙලා තියෙන්නේ..
Deleteඑසේ ම වේවා!!
රැංගෝ බන්ඩි ගුරා ඉන්නේ බොලාගේ ගෙට අල්ලපු ගෙදරද?
ReplyDeleteහික් හික්!! එහෙම හිතුවත් ඉතින් කමක් නෑ!!
Deleteබැදගත්තනම් බේරේ ගහන්න එපැයි..
ReplyDeleteඅනිවා..
Deleteහික් හික්!
බණ්ඩි ගුරා ගුරා වගේ නැති ය. :ඩ් :ඩ් :ඩ්
ReplyDeleteනිසදැස පට්ට
හික් හික්! ස්තුතියි මලයෝ!!
DeleteNAKI GAMARALAGE KATIN LOLO HANDA NAGEE
ReplyDeleteහික් හික්!
Deleteස්තුතියි යාලුවා!
දන්නෝ දනිති ද මන්දා..
ReplyDeleteඕන් මම නං දන්නේ නෑ ඔව්ව!!
Deleteහික් හික්!! ජය වේවා!!
මල්ටි කලස් ද?
ReplyDeleteයා යා!! බට් ඔල්සෝ මල්ටි ස්ටයිල්!!
Deleteඅනේ අනේ :D
ReplyDeleteඅනේ අනිච්චං!!
Deleteමේවට ඉතින් මොනා කියන්නද :)
ReplyDeleteඅනේ මන්දා.. මටත් හිතා ගන්න බෑ අයියේ! ඒ හින්දා ඔන්න ඔහේ දැක්ක දේ ලියලා දැම්මා!!
Delete:O
ReplyDeleteවැඩිය හිතන්න එපා!!
Deleteඅම්මපා ඇත්තට........
ReplyDeleteඅනේ මෙහෙම කසාදයක්..
ReplyDeleteනොන් ෆුල් ආතල් එකේ.
බණ්ඩි ගුරාට දෙයියන්ගේ පිහිටයි.
සහතික ඇත්ත අයියේ!
Deleteශෝකාලාපයක්!
your ideas so nice. don't forget give comment to my blog.
ReplyDeletewww.mywaylanka.blogspot.com
Definitely buddy! I could not find your blog to comment since there were a lot of blogs in your profile.
Deleteyour ideas so nice.
ReplyDeleteThanks Buddy!!
Deleteහා හා...:D :D
ReplyDeleteඅරුණැල්ලට සාදරයෙන් පිලි ගන්නවා යාළුවා!!
Deleteබණ්ඩිගුරා පව්ය... බාල එකාගේ උත්පත්තිය කුප්ප සිද්ධියක් හැඩයි...
ReplyDeleteමටත් හිතෙන්නේ එහෙම ය! කොහොම වුණත් බණ්ඩිගුරා වෙනුවෙන් අපට කරන්නට දෙයක් නැති ය!!
Deleteලස්සනයි සහෝ..
ReplyDeleteස්තුතියි අයියේ!
Deleteහපොයි! :D කොහොම වුනත් බණ්ඩි ගුරා පව් අෆ්ෆා....!
ReplyDeleteෆලෝ කරන්ට තැනක් හොයා ගන්න බැහැ නොවැ :(
Deleteස්තුතියි යාලුවා!!
Deleteමේ යස අගේට දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙන්නේ...
පව් අෆ්ෆා බනඩිගුරා..!
ReplyDeleteඒක නේ සහෝ!! මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා!!
Deleteනෝනගේ දක්ෂතා නම් ළමයි ටික දැක්ක ගමන් පේනව. ඒත් බණ්ඩියගේ වැඩ බලන්න අසල්වැසි ළමයි රොත්තම බලන්න ඕනි... :D :P
ReplyDeleteමට හිතෙන්නේ නම් ඒ කරලත් බලා ගන්න බැරි වෙයි. සමහර විට අහල පහල එවුන් ටිකත් පොඩි එකාගේ සහෝදර සහෝදරියෝ ද දන්නෑ නේ!!
Deleteඕ....ඕ..................... :)
ReplyDelete