Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

අසල්වැසියාට ප්‍රේම කිරීම හෙවත් බණ්ඩි ගුරාගේ ඛේදාන්තය

Sunday, June 24, 2012




අතේ එකෙකි
කරේ එකෙකි
බණ්ඩි ගුරා එක්ක තුනකි
නළඟන සේ ඇය,
පසු පස්සෙනි..

ශී ශී අනේ ඒ සී මදි
මේක ඇතුලේ හරි රස්නෙයි
තව මොනවද ඇය කියවයි
බණ්ඩි ගුරා පවන් සලයි..

වැඩිමහල්ලා ලෙඩ පාට ය
ආලි මෑලි ගතිය ඇති ය
දෑස ඔහුගේ, ඇගේ මෙන් ය
නාසය නම් ගුරුගේ වැන්න..

බාලයා නම් දඟ පාට ය
දෑස, ඇගේ ලෙස ම නිල් ය
පාටින් නම් බොහෝ සුදු ය
බණ්ඩි ගුරා ගුරා වගේ නැති ය..

45 comments

  1. මෙය කදිම නිසදැසක් නිසා මා මෙය කොපි කර මගෙ ෆේස්බුකියෙ පල කලෙමි...

    ReplyDelete
  2. හුටා... එතකොට බාලයා......??

    ReplyDelete
    Replies
    1. රජා කිව්වේ.. අන්න එහෙමයි වෙලා තියෙන්නේ!!

      Delete
  3. බාලයාට අසල්වැසියා ප්‍රේම කරලා නේ... :-)


    ට්
    ට.......

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි වෙලා තියෙන්නේ..
      එසේ ම වේවා!!

      Delete
  4. රැංගෝ බන්ඩි ගුරා ඉන්නේ බොලාගේ ගෙට අල්ලපු ගෙදරද?

    ReplyDelete
    Replies
    1. හික් හික්!! එහෙම හිතුවත් ඉතින් කමක් නෑ!!

      Delete
  5. බැදගත්තනම් බේරේ ගහන්න එපැයි..

    ReplyDelete
  6. බණ්ඩි ගුරා ගුරා වගේ නැති ය. :ඩ් :ඩ් :ඩ්
    නිසදැස පට්ට

    ReplyDelete
    Replies
    1. හික් හික්! ස්තුතියි මලයෝ!!

      Delete
  7. NAKI GAMARALAGE KATIN LOLO HANDA NAGEE

    ReplyDelete
    Replies
    1. හික් හික්!
      ස්තුතියි යාලුවා!

      Delete
  8. දන්නෝ දනිති ද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඕන් මම නං දන්නේ නෑ ඔව්ව!!
      හික් හික්!! ජය වේවා!!

      Delete
  9. Replies
    1. යා යා!! බට් ඔල්සෝ මල්ටි ස්ටයිල්!!

      Delete
  10. මේවට ඉතින් මොනා කියන්නද :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. මටත් හිතා ගන්න බෑ අයියේ! ඒ හින්දා ඔන්න ඔහේ දැක්ක දේ ලියලා දැම්මා!!

      Delete
  11. අම්මපා ඇත්තට........

    ReplyDelete
  12. අනේ මෙහෙම කසාදයක්..
    නොන් ෆුල් ආතල් එකේ.
    බණ්ඩි ගුරාට දෙයියන්ගේ පිහිටයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියේ!
      ශෝකාලාපයක්!

      Delete
  13. your ideas so nice. don't forget give comment to my blog.
    www.mywaylanka.blogspot.com

    ReplyDelete
    Replies
    1. Definitely buddy! I could not find your blog to comment since there were a lot of blogs in your profile.

      Delete
  14. Replies
    1. අරුණැල්ලට සාදරයෙන් පිලි ගන්නවා යාළුවා!!

      Delete
  15. බණ්ඩිගුරා පව්ය... බාල එකාගේ උත්පත්තිය කුප්ප සිද්ධියක් හැඩයි...

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙම ය! කොහොම වුණත් බණ්ඩිගුරා වෙනුවෙන් අපට කරන්නට දෙයක් නැති ය!!

      Delete
  16. හපොයි! :D කොහොම වුනත් බණ්ඩි ගුරා පව් අෆ්ෆා....!

    ReplyDelete
    Replies
    1. ෆලෝ කරන්ට තැනක් හොයා ගන්න බැහැ නොවැ :(

      Delete
    2. ස්තුතියි යාලුවා!!
      මේ යස අගේට දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙන්නේ...

      Delete
  17. පව් අෆ්ෆා බනඩිගුරා..!

    ReplyDelete
    Replies
    1. ඒක නේ සහෝ!! මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා!!

      Delete
  18. නෝනගේ දක්ෂතා නම් ළමයි ටික දැක්ක ගමන් පේනව. ඒත් බණ්ඩියගේ වැඩ බලන්න අසල්වැසි ළමයි රොත්තම බලන්න ඕනි... :D :P

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ නම් ඒ කරලත් බලා ගන්න බැරි වෙයි. සමහර විට අහල පහල එවුන් ටිකත් පොඩි එකාගේ සහෝදර සහෝදරියෝ ද දන්නෑ නේ!!

      Delete
  19. ඕ....ඕ..................... :)

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading