හැමදාම කවි ම ලියන ඒක ගැන සමහරු මට ලෙඩේ දානවා..එක එක සවුත්තු කතා කියනවා.මොකක් හරි ආතල් කතාවක් කියන්න කියල ඉල්ලීම් ගොඩක් ආවා.මම දන්නේ නෑ මට ඒ වගේ කතා ලියන්න පුළුවන් ද බැරි ද කියලා.ඒත් නිකමට පොඩි උත්සාහයක් දෙන්නම්..
මේ කියන්න හදන්නේ කතාවක්..ඒක ඇත්ත නේ..මොන මෝඩයට ද මෙහෙම කියද්දී මේක කවියක් කියලා හිතෙන්නේ??කමක් නෑ..ඔන්න මේ මෝඩයා ඒක එතන ඉඳං ම කියන්න හදන්නේ..ඇත්තට ම මේක මගේ කතාව..මගේ කිව්වට අපේ, ඒ කියන්නේ සිරිධම්මේ 2010 A/L Batch එකේ කතාව..
කවි ලියන ඒකෙන ටික දවසකට ඈත් වෙලා මේ කතාව කියන්න යන ඒක ගැන කාගේ වත් අමනාපයක් තියෙනවා නම් පටන් ගන්න කලින් ම කියන්න..මේ කතාව කියනවද නැද්ද කියන ඒක තීරණය වෙන්නේ ඔයාලගේ comments මත.
තව එකක්..කතාව අබ්ලික් වගේ නම් ඒකත් මට කියන්න හොඳේ!!
ok ok liyapan api matakkarala dennam............................
ReplyDeleteකවිම ලියමු නේද?
ReplyDelete@Nuwa>>
ReplyDeleteජෙල ම තමයි මචෝ...
@ඇනොනිමසා
ReplyDeleteඑල මචෝ..උඹල සප් එක දෙනවා නම් එල කිරි වගේ වැඩේ දෙන්නම්..
කැමති ඔන දෙයක් ලියන්න....
ReplyDeleteනියමයි
ළියන දෙයක් අපෙ ජාමෙ බෙරල ලියපන්
ReplyDelete@China
ReplyDeleteකට්ටිය කරපු කියපු දේවල් නම් ගම් ඇතිව ලියවෙයි ඉතින්...