Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආතල් අවුරුදු දෙකහමාර.. (හඳුන්වා දීම)

Friday, September 2, 2011




හැමදාම කවි ම ලියන ඒක ගැන සමහරු මට ලෙඩේ දානවා..එක එක සවුත්තු කතා කියනවා.මොකක් හරි ආතල් කතාවක් කියන්න කියල ඉල්ලීම් ගොඩක් ආවා.මම දන්නේ නෑ මට ඒ වගේ කතා ලියන්න පුළුවන් ද බැරි ද කියලා.ඒත් නිකමට පොඩි උත්සාහයක් දෙන්නම්..

මේ කියන්න හදන්නේ කතාවක්..ඒක ඇත්ත නේ..මොන මෝඩයට ද මෙහෙම කියද්දී මේක කවියක් කියලා හිතෙන්නේ??කමක් නෑ..ඔන්න මේ මෝඩයා ඒක එතන ඉඳං ම කියන්න හදන්නේ..ඇත්තට ම මේක මගේ කතාව..මගේ කිව්වට අපේ, ඒ කියන්නේ සිරිධම්මේ 2010 A/L Batch එකේ කතාව..

කවි ලියන ඒකෙන ටික දවසකට ඈත් වෙලා මේ කතාව කියන්න යන ඒක ගැන කාගේ වත් අමනාපයක් තියෙනවා නම් පටන් ගන්න කලින් ම කියන්න..මේ කතාව කියනවද නැද්ද කියන ඒක තීරණය වෙන්නේ ඔයාලගේ comments මත.

තව එකක්..කතාව අබ්ලික් වගේ නම් ඒකත් මට කියන්න හොඳේ!!



7 comments

  1. ok ok liyapan api matakkarala dennam............................

    ReplyDelete
  2. කවිම ලියමු නේද?

    ReplyDelete
  3. @ඇනොනිමසා

    එල මචෝ..උඹල සප් එක දෙනවා නම් එල කිරි වගේ වැඩේ දෙන්නම්..

    ReplyDelete
  4. කැමති ඔන දෙයක් ලියන්න....
    නියමයි

    ReplyDelete
  5. ළියන දෙයක් අපෙ ජාමෙ බෙරල ලියපන්

    ReplyDelete
  6. @China
    කට්ටිය කරපු කියපු දේවල් නම් ගම් ඇතිව ලියවෙයි ඉතින්...

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading