Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

පින් මදි වී නුඹ..

Friday, September 2, 2011

යන්තමින් තද කර ගත්
අතැඟිලි නොවන්නට
සුළඟට හසු වී
ඉවතට විසි වන
දුහුල් සළුවට
දෙවුර මුවාකර
හිරිකඩින් පෙඟී
ඇඟට ම ඇලවුණු
කඩමලු දවටා
කඩ පිලෙන් නික්මී
යහනකට ගුලි වන්නට
පින් මදි වුයේ
වැදු පුතුන් හට
නුඹ අමතක වී ද?
අක්කණ්ඩියේ...




10 comments

  1. nice one Nj....
    Really nice...n critical!...

    ReplyDelete
  2. අනේ පලයන් බං යන්න!උඹ මරු නංගි!

    ReplyDelete
  3. @Sanduni!!
    හොඳ නම් එච්චරයි..සතුටුයි,,

    ReplyDelete
  4. @Nuwan
    නංගි නෙවෙයි යකෝ..මල්ලි..
    උඹට ජෙල නේ.?

    ReplyDelete
  5. Nj this is a nice theme bro. In future, ths will be the one and only globle crisis.

    ReplyDelete
  6. @KDSL
    සිංහලෙන් කිව්වා නම් නේද හොඳ.??

    ReplyDelete
  7. @Nj
    පින්තුරේ ඉන්නේ ගෑනියෙක්නේ බං !

    ReplyDelete
  8. වදපු අම්මා තාත්තා අමතක කරන කාලයක් මල්ලි මේක...
    ලස්සනයි.....

    ReplyDelete
  9. @නිශාදි..
    මේක ලිව්වේ ඒක මතක් කරන්න අක්කේ..

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading