Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සමාචාර අභිනන්දන - 2010

Sunday, September 25, 2011


සැඩ ඔය 
අපි තරණය කළෙමු
පහුර සේ නුඹ
අප එතෙර කළ නිසා..

සරුංගල් සේ
මිහිර වින්දෙමු
සුළඟ සේ නුඹ
අප ඉහළ නැංවූ නිසා..

ගගන තරු සේ
දිදුලන්නට වීමු
රෑ අහස සේ නුඹ
අඳුර පැතිරූ නිසා..

නුඹේ දිරියෙන්
අපි විශිෂ්ටයෝ වීමු
සමාචාර අභිනන්දන 
ඒ නිසා....
(සිරිධම්ම විද්‍යාලයෙන් 2010 A/L සමත් ව සරසවි වරම් ලද්දවුන් සිය ප්‍රනාම පුද කිරීමේ උළෙලේ දී ගුරුවරුන්ට පිරිනැමූ සමරුවේ අඩංගු සිතුවිල්ල..)

1 comment

  1. gurun deguru
    Ea pidiya yuththan
    Kisith nopatha
    Apata diri dunnan
    Pudannata ea
    Mahaa uthuman
    Sawi labewa
    Pathami masith..

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading