Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

පිනි බිඳ..

Sunday, September 11, 2011




ගසක් අතු රිකිලි ලා
මහත් තේජසින්
හාත්පස විහිදී
සිය රිකිලි හිස පැළඳි
මලක් දකිනු රිසින්
ඔබ මොබ සැලෙද්දී
එහි රැඳී එක් පිනි බිඳක්
පත් අගින් ගිලිහී
මහත් වෙහෙසක් දරා
මුල සිප ගනු දුටිම්
මලක් සොයා
වෙහෙසට පත් ගස
සෙමෙන් පිනි බිඳ දෙසට හැරී
පවස සංසිඳුවා ගති..


10 comments

  1. malak soya wehesa wee
    Malak nolabena kala
    Pinibinduwen sanasena
    Wrukshayen athi pala kima..???

    ReplyDelete
  2. @nishadi KD
    පිණි බිඳෙන් සැනහෙමි අද,දරනු පිණිස ඵලයක් හෙට
    බොරු මලක් දරා හිස් මුදුනේ නොවිදින්න අවමන්
    දිය නැති මුත් පොලව ගැබ සංචිතව යෙමි
    මල්වර දිනය බෝ දුර නොම නිසා !

    ReplyDelete
  3. menna adahas





    chathuri

    ReplyDelete
  4. මල්ලි, ලස්සනයි නිසදස.
    ඒත් ප්‍රශ්නයක් තියෙනව අහන්න.... මලයි, පිණි පිදයි එකම ජාතියෙ ද?

    ReplyDelete
  5. නෑ..ඒ වගේ ම ගහයි මලයි ත් එක ම ජාතියේ නෙවෙයි...

    ReplyDelete
  6. ගහයි, මලයි එක ජාතියෙ නෙවෙයි කියල පැහැදිලියි. ඒත් මලයි, පිනි බිදයි එක ජාතියෙ නෙවෙයි නම්....... අනේ මන්ද

    ReplyDelete
  7. @nuwan tharaka

    පිනිබිඳෙන් සැනසෙන්නේ
    හෙට ඵලයක් දරන්නට නම්
    මලක් සොයන්නට ප්‍රථම
    පිනිබිඳුවෙන් සැනසෙනු විනා
    මලක් සොයා වෙහෙසට පත්වී
    පිනිබ්ඳ කරා යාම
    කොතෙක් නම් සාධාරන වේද?????

    ReplyDelete
  8. @nishadi KD

    වැඩිවිය නොපැමිණි කෙල්ලක්
    දරු ගැබකට පෙම් කරනු කෙතරම්ද!
    අන්න එපමණක් !

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading