Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සරසවියේ පාරමිතා..

Saturday, February 4, 2012




ඇත බොහෝ Practical
Enter කරන්නට

වේ ය බොහෝ Tutorial
Submit කරන්නට
නිදි වැරිය යුතු නැත
සිහි වූ කල
පහ වෙයි නින්ද..
Assignment පිටු අතර
සැඟවී සැනසුම
සොයා ගොස් හමු වී
එහි මහානුභාවයෙන්
සුව සේ
යහන් ගත වෙමි මම..

ඩිග්‍රිය ගන්නා තුරු
පාරමී පුරන
 මම..
~Nj~

20 comments

  1. මේ අය්යා මොනවා කියනවද මන්ද ඕකට රිංග ගන්නත් පාරමී පුරන්න එපය්
    ඩිග්‍රිය පහසුවෙන් ලබාගැනීමට good luck වේවා ! :)

    ReplyDelete
    Replies
    1. රිංග ගන්න කළේ මොනවා ද කියලා හිතෙනවා මල්ලි රිංගලා කරන්න තියෙන ඒවා දැක්කම..

      Delete
    2. නුඹ විසින් දුර දක්නා නුවණින් සත්‍යය අවබෝධ කරගෙන ඇත..!!!
      :P

      Delete
  2. කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස!කියල තමයි කියන්න වෙන්නෙ!:))

    ReplyDelete
    Replies
    1. දැන් නම් සිපගෙන එපා වෙලා තියෙන්නේ... :(

      Delete
  3. අන්න ඒ කතාවට නම් බොගෙ කටට ගොම් බෙට්ට්ක්වත් දාන්න ඕන..
    මෙහෙත් වැඩි වෙනසක් නෑ බං

    ReplyDelete
  4. ඩිග්‍රිය ගන්නා තුරු
    පාරමී පුරන
    මම..
    හිතූ෴

    :D කොයි දේටත් මහන්සි ව්එන්න වෙනවනෙ...:) ධෛර්යෙන් මූණ දෙන්න..දවසක සැප සතුට විඳින්න පුළුවන්.. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අපි A/L කාලේ හිතුවෙත් එහෙම නේ..

      Delete
  5. "ඩිග්‍රිය ගන්න තුරුනේ මේ නිදි වැරිල්ල.."

    ReplyDelete
  6. uba dan parami da puranne..purapan purapan.....>>> ape full support

    ReplyDelete
    Replies
    1. මොකක් හරි බං.. උදව් කරනවා නම් එච්චරයි!!

      Delete
  7. මමත් පාරමී පුරනවා ඩිග්‍රිය ගන්න.. :P :(

    ReplyDelete
    Replies
    1. එල එල.. එහෙනම් එකට ම පුරමු..

      Delete
  8. ඩිග්‍රිය ගත්තට පස්සේ ඔක්කොම හරිනේ මල්ලි. ඒ නිසා පොඩ්ඩක් දුක් වින්දට කමක් නැහැ

    ReplyDelete
    Replies
    1. එහෙමත් නෑ නේ අක්කේ.. අපි හිතුවේ A/L වලින් පස්සේ ඔක්කොම හරි කියලා නේ.. දැන් නේ වැඩේ තේරෙන්නේ..

      Delete
  9. අඩේ.. පොස්ට් ගොඩාක් දාලනේ. එන්නත් බැරි වුනා ලඟදි. මදුෂනිගේ එකට කලින් තව 3 ක් දාලා.හික් හෙක්.

    ReplyDelete
    Replies
    1. ඒක නේ අයියා.. කාලෙකින් නේ ඇවිත් තියෙන්නේ.. හෙක් හෙක්!!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading