ඇත බොහෝ Practical
Enter කරන්නට
වේ ය බොහෝ Tutorial
Submit කරන්නට
නිදි වැරිය යුතු නැත
සිහි වූ කල
පහ වෙයි නින්ද..
Assignment පිටු අතර
සැඟවී සැනසුම
සොයා ගොස් හමු වී
එහි මහානුභාවයෙන්
සුව සේ
යහන් ගත වෙමි මම..
ඩිග්‍රිය ගන්නා තුරු
පාරමී පුරන
මම..
~Nj~
-පිනිබිඳු වියලන්නට නොව කැකුළු විකසිත කරන්නට..
මේ අය්යා මොනවා කියනවද මන්ද ඕකට රිංග ගන්නත් පාරමී පුරන්න එපය්
ReplyDeleteඩිග්‍රිය පහසුවෙන් ලබාගැනීමට good luck වේවා ! :)
රිංග ගන්න කළේ මොනවා ද කියලා හිතෙනවා මල්ලි රිංගලා කරන්න තියෙන ඒවා දැක්කම..
Deleteනුඹ විසින් දුර දක්නා නුවණින් සත්‍යය අවබෝධ කරගෙන ඇත..!!!
Delete:P
එසේ ය. එසේ ය..
Deleteකටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස!කියල තමයි කියන්න වෙන්නෙ!:))
ReplyDeleteදැන් නම් සිපගෙන එපා වෙලා තියෙන්නේ... :(
Deleteඅන්න ඒ කතාවට නම් බොගෙ කටට ගොම් බෙට්ට්ක්වත් දාන්න ඕන..
ReplyDeleteමෙහෙත් වැඩි වෙනසක් නෑ බං
ඒක නේ බං.. එපා වෙනවා නේ?
Deleteඩිග්‍රිය ගන්නා තුරු
ReplyDeleteපාරමී පුරන
මම..
හිතූ෴
:D කොයි දේටත් මහන්සි ව්එන්න වෙනවනෙ...:) ධෛර්යෙන් මූණ දෙන්න..දවසක සැප සතුට විඳින්න පුළුවන්.. ජය වේවා!!
අපි A/L කාලේ හිතුවෙත් එහෙම නේ..
Delete"ඩිග්‍රිය ගන්න තුරුනේ මේ නිදි වැරිල්ල.."
ReplyDeleteඑහෙම කියලත් නෑ නේ..
Deleteuba dan parami da puranne..purapan purapan.....>>> ape full support
ReplyDeleteමොකක් හරි බං.. උදව් කරනවා නම් එච්චරයි!!
Deleteමමත් පාරමී පුරනවා ඩිග්‍රිය ගන්න.. :P :(
ReplyDeleteඑල එල.. එහෙනම් එකට ම පුරමු..
Deleteඩිග්‍රිය ගත්තට පස්සේ ඔක්කොම හරිනේ මල්ලි. ඒ නිසා පොඩ්ඩක් දුක් වින්දට කමක් නැහැ
ReplyDeleteඑහෙමත් නෑ නේ අක්කේ.. අපි හිතුවේ A/L වලින් පස්සේ ඔක්කොම හරි කියලා නේ.. දැන් නේ වැඩේ තේරෙන්නේ..
Deleteඅඩේ.. පොස්ට් ගොඩාක් දාලනේ. එන්නත් බැරි වුනා ලඟදි. මදුෂනිගේ එකට කලින් තව 3 ක් දාලා.හික් හෙක්.
ReplyDeleteඒක නේ අයියා.. කාලෙකින් නේ ඇවිත් තියෙන්නේ.. හෙක් හෙක්!!
Delete